මේ කෙල්ලට ඒ කාලේ හිතුන දේ ලංකාවෙ උන්ටත් හිතුනානම් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    අද වෙලා තියෙන දේ කලින්ම තේරුන උන් ඉන්නෙ ටිකයි. මේ එහෙම කෙනෙක්ගෙ එක video එකක්. :yes::yes:👇👇




    මේ තියෙන්නෙ එහෙම හිතුන තව එක්කෙනෙක් 🤭 🤭 👇 👇


    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(