මචං බොරු ටිකක් කියන්න මුලින්ම. ලොකු ජොබ් එකක් තියෙනව, වාහන තියෙනව කියල. කියන්න යන්න එපා. දැනෙන්න අරින්න. එතකොට අර කොල්ලව එපා වෙයි. ටික ටික උබට නැමෙයි. යාලුවෙලා ටික කාලෙකින් ඇත්ත කියපන් ඇත්තටම ලව් නිසා සහ නැති කර ගන්න බැරි නිසයි බොරු කිව්වෙ කියල. අනිවාර්යනේ වැඩ කරනව මචං. අත්දුටුවයි පරත්්යක්ෂයි.![]()
ආ උඹ බලාගෙන හිටපන්කෝ. අරූ ඊයෙම thread එකක් එහෙම දාල උඹව handle කරන විදිය අපෙන් අහගෙන තියෙන්නේ. උඹට හෙට අනිද්දා හම්බෙයි රම්පෙට පොරි හැලෙන්න

කුරුලුකූඩු කඩන්න එපා මචං. ඒවා පවුකාර වැඩ.
මම වැඩ කරන තැන එකෙක් එතැන ට්‍රේනින් ආපු කෙල්ලෙක්ව සෙට් කරගත්තා තමන්ගෙ යාලුවෙලා හිටපු කෙල්ලට බූට්එක තියලා, ට්‍රෙිනින් ආපු කෙල්ලගෙ අෆෙයාර් එකත් නවත්තවලා. අන්තිමට කෙල්ල
කැම්පස් ගිහින් වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා කසාදත් බැන්දා.
මූ තවම තනිකඩයා.



abiyogayak kiyanne okata namayi buruwo. yalu wela nathi kellekta ubayi thawa ekekuyi try karanawa nam anna abiyogayak. meka me set wechcha ekak neh. uba maha balu wadak karanne. oka karala uba porak kiyala hithanawa nam uba therum ganin ubata wadiya porawal thawa innawa kiyala. ehema ekek ubenuth oya kella uduruganimamath kemathi abiyogayak thiyena adarekata thamai![]()
අහිංසක ආදරයක් කඩන්න එපා යකෝ ..තොපි වගේ උන් තමයි කසාද බැදලත් අනුන්ගේ පවුල් කඩා ඉහිරවන්නේ , මේ රටේ තව කෙල්ලෝ ඉන්නවා වෙන එකක් බලපන්![]()





මේ thread එක පරණ එකක්. නමුත් thread එකේ reply දාපු උන්ට reply එකක් දාන්නම්.
----------
