Thanks machan songs walata,mewagen puluwan hitha hadaganna tika kalekata.ath bn hemadama kohoma iwasannada?awrudu 5k mn kaleth meka.ubala api okkoma ma kello nisa widawanawa bn.unta aka therenna ne
Wesiyek. Ubata dipu dukata hodata arala atha arapan
kathawa wiswasa karanna amarui

I actually don't want to make this thread off topic but I would appreciate if you can keep the apostrophe in professional way ,it's actually inappropriate to use "dear" for a stranger..Oh I'm so sorry dear![]()
kathawa wiswasa karanna amarui

I actually don't want to make this thread off topic but I would appreciate if you can keep the apostrophe in professional way ,it's actually inappropriate to use "dear" for a stranger..
I hope you got your answer, no offense..

it's okieokay then so sorry for everything what I've done.Just call dear,because your a girl![]()
owa aththata wena dewal
matach una.
ganu danne okkoma karala wiswasa karanna amarui kiyanna thamai![]()
මගේ වචනෙන් කියනවා නම් ඒකි පට්ට වේසියෙක්.. ගොන් බඩුවක්.. මම දන්නෙ නෑ මේක මොකාට වෙච්ච සීන් එකක්ද කියලා.. වෙච්ච එකා මෝඩයි.. ඌටයි මුලින් ගහන්න ඕන.. යකෝ ඒකි හිතුන වෙලාවට එනවා හිතුන වෙලාවට යනවා.. මොන මගුලක්ද ඒ.. ඒ වගේ කෙල්ලෙක් මූව දාලා ගියා කියලා ජීවිතේ එපා වෙලා ඉන්න ඕන නෑ.. ඌ සතුටු වෙන්න ඕන.. ඕකි සුප්පා බඩුවක් වෙන්න ඇති.. ඒකි දන්නවා හොදට කොල්ලො එක්ක ගේම් එක ප්ලේ කරන්න.. පට්ට..
ඔය මගුල් අමතක කරලා දාලා හිටපන්.. බොක්කෙන් ලව් කරපු කෙල්ලෙක් ඔන්න හදිසියෙ මැරුණා නම් අවුලක් නෑ.. වේදනාව දරාගන්න බෑ.. ඇයි ඒකි උඹට මුළු හදවතින්ම ආදරේ කළා.. ඒකි ආයෙ එන්නෙ නෑ.. උඹ එහෙම කෙල්ලෙක් වෙනුවෙන් අඬන එක සාධාරණයි.. මේ වේස බඩුවකට රැවටිලා ජීවිතේ කාලකණ්නි කරගන්න තොට පිස්සුද.. උඹ ඒ වේසිට පේන්න හොද කෙල්ලෙක් එක්ක යාළු වෙයන්..
ඔය කෙල්ලට වරදිනවා හෙට අනිද්දම.. උඹ බය නැතුව හිටින්.. එදාට අඬාගෙන උඹ ගාවටම දුවගෙන එයි.. එහෙම ආපු දවසට උඹ ඒකිව බාර ගත්තොත් උඹ රියල් පිම්පියෙක්..
Wesiyek. Ubata dipu dukata hodata arala atha arapan
මම නම් හිතන විදියට ඒකි මූව දාලා ගිය එක හොඳයි.. මූ බැඳපු දවසක ඔහොම සීන් එකක් උනා නම් සදා අනාතයිනේ..
Thanks machan songs walata,mewagen puluwan hitha hadaganna tika kalekata.ath bn hemadama kohoma iwasannada?awrudu 5k mn kaleth meka.ubala api okkoma ma kello nisa widawanawa bn.unta aka therenna ne
ඔව් විඳවනවා තමා.. මමත් විඳෙව්වා.. උඹගෙ ලව මොකක්ද බං මගේ ලවත් එක්ක බැලුවම.. මම ඔය හැම කට්ටම කාලා තියේ බං.. මාස ගණන් ඉස්පිරිතාල ගානෙ දුක් වින්දා මම කෙල්ලෙක් නිසා.. ඒත් මම හැමදේම අමතක කරලා දැම්මා.. යකෝ නොලැබෙන දේවල් ගැන හිතන එක දුකක් විතරයි.. කොච්චර ඇඬුවත්, මොනවා කලත් ඒ දේ ලැබෙන්නෙ නැහැ.. අන්න ඒක මතක තියාගනිං.. උඹ විඳවනවා කියලා ඒකට අවුලක් නෑ.. ඒකි ආතල් එකේ ඉඳියි.. ඒත් වරදින්නෙ උඹට.. උඹගෙ අනාගතේට.. පිස්සු නැතුව හිටහන් බං.. දුක තමයි.. ඒත් ඒ මගුල් හිතින් අයින් කරලා දාපන්.. කෙල්ල කවුද කියලා බොට තේරුම් ගන්න පුළුවන්නේ..
තමන් ගැන, දෙමව්පියො ගැන, උඹගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. එතකොට හැමදේම හරියයි..
aki mona jathiye kellekda kiyala therum ganna beruwa thama bn mn ubalagen ahuwe,ubala hemoma kiyanawa aki hoda kellek nemy kiyala.aka oluwata ganna mata tikak amarui machan ath mata dn hithenawa.mn akigen eth wena eka hoday kiyala.ath aka karaganna mata hayyak ne bn.ahema eth wela hitiyat hitapu gaman aki mage jeewitheta ayeth enawa.mage pawakata bn mn love kare
මූ කරන්න දෙයක් නෑ දැනටම කරගෙන ඇත්තෙ ඒකිගෙ චරිතෙ හැටියට..මම නම් හිතන විදියට ඒකි මූව දාලා ගිය එක හොඳයි.. මූ බැඳපු දවසක ඔහොම සීන් එකක් උනා නම් සදා අනාතයිනේ..
ඔව් විඳවනවා තමා.. මමත් විඳෙව්වා.. උඹගෙ ලව මොකක්ද බං මගේ ලවත් එක්ක බැලුවම.. මම ඔය හැම කට්ටම කාලා තියේ බං.. මාස ගණන් ඉස්පිරිතාල ගානෙ දුක් වින්දා මම කෙල්ලෙක් නිසා.. ඒත් මම හැමදේම අමතක කරලා දැම්මා.. යකෝ නොලැබෙන දේවල් ගැන හිතන එක දුකක් විතරයි.. කොච්චර ඇඬුවත්, මොනවා කලත් ඒ දේ ලැබෙන්නෙ නැහැ.. අන්න ඒක මතක තියාගනිං.. උඹ විඳවනවා කියලා ඒකට අවුලක් නෑ.. ඒකි ආතල් එකේ ඉඳියි.. ඒත් වරදින්නෙ උඹට.. උඹගෙ අනාගතේට.. පිස්සු නැතුව හිටහන් බං.. දුක තමයි.. ඒත් ඒ මගුල් හිතින් අයින් කරලා දාපන්.. කෙල්ල කවුද කියලා බොට තේරුම් ගන්න පුළුවන්නේ..
තමන් ගැන, දෙමව්පියො ගැන, උඹගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. එතකොට හැමදේම හරියයි..
ඒකි උඹට ආතල් එකට ලව් කරලා තියෙන්නෙ.. මුලින් ඒක තේරුම් ගනිං.. මම නම් ඔය වගේ කෙල්ලෙක් මාව දාලා ගියා කියලා දුක් වෙන්නෙ නෑ.. උඹ මනෝ පාර ගහගෙන ඉන්නෙ නැතුව වැඩක් පලක් කරපන් බං.. උඹගෙ ලයිෆ් එක අනාගන්න එපා.. උඹට ඔයිට වඩා හොඳ කෙල්ලෙක් ලැබෙයි.. එතකොට උඹට ඒකි කවුද කියලා හිතෙයි.. ඔහොම මනෝ ගහන් හිටියොත් ඉතින් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් සෙට් කරගන්න ලැබෙන්නෙ නෑ.. ඒක නිසා ඔය මගුල් ඔලුවෙන් අයින් කරලා දාපන්.. මේකෙ එකෙක් මීට කලින් කෙල්ලෙක් නිසා පැනඩෝල් බිව්වා.. අති පන්ඩිතයෙක්.. සමහර කොල්ලො පට්ට මෝඩයි බං.. කියලා වැඩක් නෑ..
gon wesiyek. inna thanak kiyapan puke arala enna