කතා කරලා වැඩක් නෑ බන් ඔය වගේ කෙල්ලෝ ගැන . දැන් උබම කියුව නේද එකී වෙන කොල්ලෙක් එක්කත් යාලු වෙලා යේ උබත් එක්කත් 2 තුන් පාරක් අයෙත් සෙට් වුන කියල? ඉතින් තව මොනවාද බන්? (මන් මේ කියන්නේ මට තේරෙන විදියට සහ මගේ xperiance එකෙන් ) ඔය වගේ කෙල්ලෝ හදන්නේ කොල්ලොත් එක්ක සෙට් වෙලා time pass කරන්න. එක මන් අත්දැකීමෙන් දන්නවා මචන්, මටත් ඔය වගේ සීන් එකක් තිබුන මේ අවුරුද්දේ මුල. එකෙන් shape වෙන්න හෙල්ප් කරෙත් elakiri කට්ටිය තමයි. මන් A/L ඉවර කරලා සෙට් කරගත්තු කෙල්ලත් මුලදී හැසිරීම, දැන් උබේ කෙල්ල වගෙයි බන්. කතාව නිකන් පණ උනත් දෙන්න වගේ, එකිටත් මුලදී affairs 2/3ක් තිබිල තියෙනවා. කලින් හිටපු කොල්ලෝ ඒකිට ගොඩක් දුක් දීල තියෙනවා. එකී මාත් එක්ක ඒ ඔක්කොම කියුව. ඔහොම සතියක් විතර යනකොට තමයි මචන් සෙට් උනේ. කොහොම හරි මුලදී නම් මචන් දවසකට sms 50 කට අඩු වෙන්නේ නෑ. මස 2 කට විතර පස්සේ, මන එකී එක්ක txt කර කර ඉන්නකොට, මට කිසිම අදාලත්වයක් නැති msg එකක් ඒකිගේ no එකෙන් ආවා. එකීගේ කලින් කොල්ලෙක්ට යවපු එකක් වැරදිලා මට ඇවිල්ල. එදා මචන් මට පොලව පලාගෙන යන්න හිතුන. ඔය වගේ seen 3/4 ක් ම මට මාට්ටු උනා. කොහොම හරි මචන් results ආවා. එකිත් ටික ටික msgs වලට reply කරන එක අඩු කරා. සමහර දවස වලට එයාගේ ෆෝන් එකට ට්‍රය් කරත් විනාඩි 15, 20 engage tone ඇහුවම කියන්නේ තාත්ත එක්ක කතා කරා කියල. විස්වාස කරන්න බැනේ බන්. පස්සේ ඉතින් උබ වගේම මාත් එළකිරි එකේ thread එකක් දැම්ම. ගොඩක් අය කියුවේ, ඕක නවත්තපන් , කෙල්ල chartar කියල. එවුනට ඒ දවස්වල විස්වාස කරේ නෑ, දැන් තමයි තේරෙන්නේ.
උබ නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව, වෙන කෙල්ලෙක් හොයා ගනින් මචන්, මුදේ ඉන්නේ එක මාළුවද බන්? ඔය කෙල්ල , උබව, හරි අනෙක් කොල්ලොත් එක්ක හරි යාලු වෙන්න හදන්නේ, fun එකට මිසක් seriously නෙමෙඉ
mata therenawa bn,ath ay bn kello apita mahema karanna?ubata wage ona tharam seen matath wela thiyenawa.mn reta akita katha karanna call gannakota aki waiting.aki nisama mage jeewith appiriyama wachane waiting athakota ubata hithaganna puluwan ne aki kochchara 4n eke innawada kiyala

)



kapati kolloth oya inne onetharam 
e oyata kello ekka podi awulak thiyana nisa
don't think so
kapati kello wagema kapati kolloth innawa , people are different eka kello kollo kiyala wenasak na 