මේ කෙල්ල කවුද?? නම දන්නවද?
මේ කෙල්ලගේ නම දන්නවානම් කියන්න..
මචංලා මට ප්රොජෙක්ට් එකකට මේ කෙල්ලගේ මූණ 3ඩී මොඩ්ල් කරන්න වෙලා තියෙනවා. මට මෙයාගේ නම හොයාගත්තොත් හරියට කෙලින් මූණ පේන පිංතූරයක් අරගෙන හදාගන්න පුලුවනි..
EDIT --->> Thank you All.
ඒකම නොවුනත් ඊට සමානව එකක් හදාගත්තා.. බොහොම ස්තූතියි හැමෝටම..

Last edited: