මේ කෙල්ල කවුද?? නම දන්නවද?

DIY

Member
Mar 18, 2016
830
249
0
මේ කෙල්ල කවුද?? නම දන්නවද?

9ee98ebb06cca6294d28c9a67b38da16.jpg

මේ කෙල්ලගේ නම දන්නවානම් කියන්න..:rolleyes:
මචංලා මට ප්‍රොජෙක්ට් එකකට මේ කෙල්ලගේ මූණ 3ඩී මොඩ්ල් කරන්න වෙලා තියෙනවා. මට මෙයාගේ නම හොයාගත්තොත් හරියට කෙලින් මූණ පේන පිංතූරයක් අරගෙන හදාගන්න පුලුවනි..

EDIT --->> Thank you All.:love: ඒකම නොවුනත් ඊට සමානව එකක් හදාගත්තා.. බොහොම ස්තූතියි හැමෝටම..

Mary_01.jpg

Mary_02.jpg

Mary_03.jpg

Last edited:
  • Like
Reactions: EXECUTOR

shehan1987

Member
Mar 20, 2017
13
7
3
9ee98ebb06cca6294d28c9a67b38da16.jpg

මේ කෙල්ලගේ නම දන්නවානම් කියන්න..:rolleyes:
මචංලා මට ප්‍රොජෙක්ට් එකකට මේ කෙල්ලගේ මූණ 3ඩී මොඩ්ල් කරන්න වෙලා තියෙනවා. මට මෙයාගේ නම හොයාගත්තොත් හරියට කෙලින් මූණ පේන පිංතූරයක් අරගෙන හදාගන්න පුලුවනි..

meken balapan
http://seoulsync.com/lifestyle/fashion/10-stunning-female-korean-models
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය ගුගල් වල හම්බෙන කොරියන් කෙල්ලෙක්ගෙ මුණ හදපන් බන්.
    ඕකුන් ඔක්කොගෙම මුනවල් එකවගේනේ
     
    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    ඔය ගුගල් වල හම්බෙන කොරියන් කෙල්ලෙක්ගෙ මුණ හදපන් බන්.
    ඕකුන් ඔක්කොගෙම මුනවල් එකවගේනේ

    ලොල්