පොඩ්ඩක් ඉවසපන් ඔය කෙල්ල අපේ Drama Clz යන නංගි කෙනෙක්. මොකටද හොයන්නේ ඇත්තට. ඔව්.. එයා Modelling කරනවා. සිගති ආතල් වලටනම් මට විස්තර බෑ.. මොකද Girl කෙනෙක් Model කල පලියටවත් Tatoo කල පලියටවත් ඒ Girl වනචර වෙන්නේ නා. ඔය Feild එකේ අනුව ඕව කරන එක සාමාන්යයි. බාහිර පෙනුමෙන් දකින හැම දෙයකින්ම කෙල්ලෝ කොල්ලෝ මනින්න බෑ මචන්. සමහර අහිංසක පෙනුම තියෙන Girls ල ඉන්නවා so Many Bad.. තව ඉන්නවා පෙනුම නරක වුනත් හිත හොද Girls ල. මමත් කොල්ලෙක්, ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ Girl ගැන සාමාන්යයි. එත් ඒ Girl ගැන වැරදි ප්රතිරූපයක් මවාපාන හදනවනම්, එක දැක දැක මම බලාගෙන ඉන්න එක හරි නෑ නේ. මොකද අපේම Crew එකේ සහෝදරියක්නේ. මට නම් කියන්න තියෙන්නේ ඒ නංගි Talent එකක් තියෙන Girl කෙනෙක්.... කවදාක හරි most Popular වේවි.