මේ කෙල්ල කවුද

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    අඩේ සිරස ට්ව් එකේ සතියේ දවස් වල 7.30 ට යන ටෙලිඩාමා එකේ ඉන්න මේ කෙල්ල කවුද බන්, මෙකි පිටේ පච්චත් ගහලා තියෙනවා.

    මොඩල් කරන කෙල්ලේක් ද.

    2mxrw1.jpg

    2a8oppu.jpg
     
    Last edited:

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    ඒකි fb හිටියා.දැන් ප්‍රොෆයිල් එක ඩිඇක්ටිවු කරන.නම මතක නැහැ මතක් වුනොත් එවන්නම්
     
    wasantha91

    Member
    Mar 13, 2010
    123
    19
    0
    අඩේ සිරස ට්ව් එකේ සතියේ දවස් වල 7.30 ට යන ටෙලිඩාමා එකේ ඉන්න මේ කෙල්ල කවුද බන්, මෙකි පිටේ පච්චත් ගහලා තියෙනවා.

    මොඩල් කරන කෙල්ලේක් ද.

    2mxrw1.jpg

    2a8oppu.jpg

    පොඩ්ඩක් ඉවසපන් ඔය කෙල්ල අපේ Drama Clz යන නංගි කෙනෙක්. මොකටද හොයන්නේ ඇත්තට. ඔව්.. එයා Modelling කරනවා. සිගති ආතල් වලටනම් මට විස්තර බෑ.. මොකද Girl කෙනෙක් Model කල පලියටවත් Tatoo කල පලියටවත් ඒ Girl වනචර වෙන්නේ නා. ඔය Feild එකේ අනුව ඕව කරන එක සාමාන්‍යයි. බාහිර පෙනුමෙන් දකින හැම දෙයකින්ම කෙල්ලෝ කොල්ලෝ මනින්න බෑ මචන්. සමහර අහිංසක පෙනුම තියෙන Girls ල ඉන්නවා so Many Bad.. තව ඉන්නවා පෙනුම නරක වුනත් හිත හොද Girls ල. මමත් කොල්ලෙක්, ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ Girl ගැන සාමාන්‍යයි. එත් ඒ Girl ගැන වැරදි ප්‍රතිරූපයක් මවාපාන හදනවනම්, එක දැක දැක මම බලාගෙන ඉන්න එක හරි නෑ නේ. මොකද අපේම Crew එකේ සහෝදරියක්නේ. මට නම් කියන්න තියෙන්නේ ඒ නංගි Talent එකක් තියෙන Girl කෙනෙක්.... කවදාක හරි most Popular වේවි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    :lol::lol: