මැරුම් නොකා video එක බලපිය. එතකොට තේරෙයිඈනුමක් අරිනවද කොහෙද



Biyakaru SasaraVideo එකනම් බැලුවේ නෑ ... ඕකිගේ tiktok එක හොයාගෙන අනික් videos ටිකත් බලලම කියපල්ලකෝ cute ද කියලා![]()
කළු.. කැත.. මහත... එක්කෝ ඕන නෑ .. බලපල්ලකො![]()

කෙට්ටු සුදු කෙල්ලො එහෙම අම්මෝ කට ඇරියොත් බී ඇස් තමාකියන සින්දුව තමයි අවුල. ඔය වගේම උපතින්ම සුදු කෙල්ලෝ ඉන්නව අනුරාදපුරේ එහෙම. හැබැයො කට ඇරියාම විනාසයි![]()