මේ කෙල්ල මගේ ජීවිතේ වනසනවා යාලුවනේ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඇයි උඹ කිරෙන් බාලද? අබ්බගාතයෙක්ද? නැත්තං කෙලතොල්ලෙක් වගේ සෙම වැක්කෙරෙන වගේ සීන් එකක් තියනවද? :P
එක එකාට ඕනෙ විදියට නෙවෙයි උඹට ඕනෙ විදියට ජීවත් වෙයං.

මිනිස්සු ගැන වැඩි විස්වාසය තියලා ඒ දේවල් උඩ ජීවිතේ ගොඩ නගාගන්න හිතන්න එපා.
අම්මා අප්පා වත් විස්වාස කරන්න බැරි කාලයක් මේක.
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබෙ කලින් එවා නම් මතක නැ:dull:
පේන විදියට නම් උබ මේ කෙල්ලට ලව්:rolleyes: ජිවිතෙ ගැන වැඩිය බලපොරොත්තු තියගනන් එපා හැබැයි එහෙම කිව්ව කියලා අන්තගාමි වෙන්නත් එපා:oo:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ganiyek ekka wada karadi iwaseema tamai bun.. eka dawasak iwasapan umbata satiyak satutu wenna puluwan.. ganu passen giyot nam iwarai karakonawa karakawillak nathima wenna
meka nam sahathika aththa,,, kollonta waradinnema iwasima adu nisa hugak welawata :yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පැටියා;15066991 said:
ඇයි උඹ කිරෙන් බාලද? අබ්බගාතයෙක්ද? නැත්තං කෙලතොල්ලෙක් වගේ සෙම වැක්කෙරෙන වගේ සීන් එකක් තියනවද? :P
එක එකාට ඕනෙ විදියට නෙවෙයි උඹට ඕනෙ විදියට ජීවත් වෙයං.

මිනිස්සු ගැන වැඩි විස්වාසය තියලා ඒ දේවල් උඩ ජීවිතේ ගොඩ නගාගන්න හිතන්න එපා.
අම්මා අප්පා වත් විස්වාස කරන්න බැරි කාලයක් මේක.
උඹ කියන එක පිලිගන්න එක අමාරුයි බන්:frown:

මොකද හැමෝම දිහා සැකෙන් බලන එක ටිකක් හරි හොඳ මිනිස්සුන්ට කරන අසාධාරනයක්,:rolleyes:

අඩෝ කෙලතොල්ල කියන එකේ තේරුම දැනගත්තෙ අද:rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹ කියන එක පිලිගන්න එක අමාරුයි බන්:frown:

මොකද හැමෝම දිහා සැකෙන් බලන එක ටිකක් හරි හොඳ මිනිස්සුන්ට කරන අසාධාරනයක්,:rolleyes:

අඩෝ කෙලතොල්ල කියන එකේ තේරුම දැනගත්තෙ අද:rofl:

ඇයි යකො 10 වසරෙ සිංහල පොතේ තිබ්බෙ කෙලතොල්ලා ගැන :rofl:
හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා හොයන්නෙ කොහොමද බං ඉන්න තරමක් ඉන්නෙ සක්කිලානෙ.
එහෙම හිතලා ඔක්කෝටම එක හැන්දෙන් බෙදුවහම වලේ වැටෙන්න තියන චාන්ස් එක අඩුයි.

උඹලට ඒක වැරදි විදියට පේන්න පුලුවන් ඒත් අපි හැම තිස්සෙම worst ම case එක assume කරලා ඒකට ලෑස්ති වෙලා හිටියොත් ජාමෙ බේරගන්න පුලුවන් ලොල්. ඒක තමා මගෙ අත්දැකීම.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට මං කිව්වනේ බං මනෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න කියලා.. ඔය මානසික අසහනය..:rofl:

    මුගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්න එපා.. මූ අසහනකාරයෙක්.. හැමදාම ගෑනුන්ගෙ රෙද්දවල් ගැන විතරයි මූ කතා කරන්නෙ.. ඒකෙන් තොර ලොවක් නෑ.. ගෙවල් පැත්තෙ කෙල්ලො කොහොම ජීවත් වෙනවද මන්දා මේ වගේ අසහනකාරයො ඉන්නකොට.. බොරු නම් මුගේ පරණ ත්‍රේඩ් බලපල්ලා..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;15066991 said:
    ඇයි උඹ කිරෙන් බාලද? අබ්බගාතයෙක්ද? නැත්තං කෙලතොල්ලෙක් වගේ සෙම වැක්කෙරෙන වගේ සීන් එකක් තියනවද? :P
    එක එකාට ඕනෙ විදියට නෙවෙයි උඹට ඕනෙ විදියට ජීවත් වෙයං.

    මිනිස්සු ගැන වැඩි විස්වාසය තියලා ඒ දේවල් උඩ ජීවිතේ ගොඩ නගාගන්න හිතන්න එපා.
    අම්මා අප්පා වත් විස්වාස කරන්න බැරි කාලයක් මේක.

    මූ කිරෙන් බාල නෙමෙයි බං අසහනය තියෙන්නෙ.. ජංගියක් දැක්කත් නගින චරිතයක් මූ..:rofl:

    මං මෙහෙම මූට අපහාස කලේ නෑ මීට ඉස්සර.. මූට ගොඩ යනවා නම් ගොඩ යන්න මේකෙ එවුන් දීපු ඔවදන් වැඩිත් එක්ක.. මේ පකා හදන්න පුළුවන් එකෙක් නෙමෙයි.. මූට තියෙන්නෙ අසහනයක්.. මේක හොඳ කරන්න අමාරුයි.. මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්නෙ නැතුව.. බොරු නම් බලපං මූගෙ පරණ ත්‍රේඩ් ලිස්ට් එක.. ගෑණු ගැනම විතරයි කතා කරන්නෙ.. උඹලා හිතන්නෙපා ඕවා ඇත්ත සීන් කියලා.. මේ මූ හදලා දාන්නෙ..:yes: අමුතු මානසික අවුල් තියෙන එවුන් ඉන්නවනේ.. මේත් එයින් එකෙක් තමා..

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ හිත බොහොම චන්චලයි...

    මූ කිරෙන් බාල නෙමෙයි බං අසහනය තියෙන්නෙ.. ජංගියක් දැක්කත් නගින චරිතයක් මූ..:rofl:

    මං මෙහෙම මූට අපහාස කලේ නෑ මීට ඉස්සර.. මූට ගොඩ යනවා නම් ගොඩ යන්න මේකෙ එවුන් දීපු ඔවදන් වැඩිත් එක්ක.. මේ පකා හදන්න පුළුවන් එකෙක් නෙමෙයි.. මූට තියෙන්නෙ අසහනයක්.. මේක හොඳ කරන්න අමාරුයි.. මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්නෙ නැතුව.. බොරු නම් බලපං මූගෙ පරණ ත්‍රේඩ් ලිස්ට් එක.. ගෑණු ගැනම විතරයි කතා කරන්නෙ.. උඹලා හිතන්නෙපා ඕවා ඇත්ත සීන් කියලා.. මේ මූ හදලා දාන්නෙ..:yes: අමුතු මානසික අවුල් තියෙන එවුන් ඉන්නවනේ.. මේත් එයින් එකෙක් තමා..

    උඹ කියලතියෙන දේ ඇත්ත... ඇත්තටම මේ සුකන්නාට පොඩි අවුලක් තියෙනව. :yes: ඇත්ත අවුලක්ද නැත්නම් කියවන උන් බයිට් කරල ආතල් ගන්න අවුලක්ද දන්නෑ... ඔය දෙකෙන් මොක වුනත් මානසික වෛද්‍ය වරයෙකුගේ සහය පැතිය යුතුයි.:yes:

    කොලුවෝ..... තරුණ කාළේ තමුන්ගේ ආගමක් දහමක් අදහන් හිත සන්සුන්කරගනින්........ උඹේ හිත බොහොම චන්චලයි... ජීවිතේ ධනාත්මකව හිතපන්....:yes:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    මේකට හොදම විසදුම මගේ කාලකන්නි ජීවිතය නැතිකරගන්න එක කියලා මට හිතෙනවා මචන්ලා. මගේ මේ තනිවෙච්ච පාලුම පාලු ජීවිතය මටම තිත්ත වෙලා තියෙන්නේ.
    ඕකට උඹට තියෙන විසඳුම ජීවිතේ නැති කරගන්න එක කියල උඹ හිතනවානම් එක උඹේ මෝඩකම සහෝදරයා. ඉවසල ඉන්න හැමෝටම හරියන කාලයක් එනවා උත්සහ කරන්න.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Puthe ubata tiyenne loku maanasika prashnayak.. Uba hadena ekeknam melahakata hadila meke inna un kiyana eka ahala. Eth ehema ne. Ekko uba meke inne harak kiyala hitan apiwa andawanna hadanawa.. Psychiatrician kenek hambuweyan...
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    උබ පොඩි පොඩි දේවල් ඕනේවට වඩා හිතනව වගේ පේන්නේ,,
    ඔව්ව අමතක කරල රෙස්පට් එකේ ඉදපන් ,, අර කෙල්ල එක්ක කන්ටැක් ඔක්කම නවත්තපන් මචන්
    :yes::yes::yes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Kellek yalu karaganna ohoma balu wenawada? Igenaganin salli hambu krapan kello ati wenna enawa.denna ena kollanwa kello kohomat ain kranawa respect pita hitapan. Kello hoyanne kollek servent la wenna yanna epa watha wenna over caring wennat epa dnt b too desperate be as a boy u will get a girl
    ඉගනගෙන සල්ලි හම්භ ගෙවල හදලා සේරම කරද්දි මිරිකපු නැති කෙල්ලෙක් හොයන්න වෙන්නෙ නැහැ උඹට :rofl::baffled:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    අනේ මන්ද බන් උබේ ප්‍රශ්න දැක්කම ‍හිනහත් යනවා .උබ අපිට අන්දලා ආතල් එකක් වත් ගන්නවද?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹට මං කිව්වනේ බං මනෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න කියලා.. ඔය මානසික අසහනය..:rofl:

    මුගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්න එපා.. මූ අසහනකාරයෙක්.. හැමදාම ගෑනුන්ගෙ රෙද්දවල් ගැන විතරයි මූ කතා කරන්නෙ.. ඒකෙන් තොර ලොවක් නෑ.. ගෙවල් පැත්තෙ කෙල්ලො කොහොම ජීවත් වෙනවද මන්දා මේ වගේ අසහනකාරයො ඉන්නකොට.. බොරු නම් මුගේ පරණ ත්‍රේඩ් බලපල්ලා..:rofl:

    මානසික වෛද්‍යවරයකුට දාන්න නම් පුලුවන්
    ඇත්තටම අවුලක් තියෙනව නම්
    උදව්වක් ඕන නම් නැත්තම් මටත් වස ලැජ්ජාවක් වෙන්නේ..

    :dull::dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    k*mbak nisa gembek wenna epa ban
    tawa kochchara dewal karanna tiyanawada ;) mama hitanne ubata yaluwo innawa kiyala, uba hodata earn karala wahanayak ehema bassala athal eke indin , wediya thanikama gana hitanna epa :D
    Save urself for someone who deserves you , dont waste yourself someone who rejects you ;)