ඇයි උඹ කිරෙන් බාලද? අබ්බගාතයෙක්ද? නැත්තං කෙලතොල්ලෙක් වගේ සෙම වැක්කෙරෙන වගේ සීන් එකක් තියනවද? 
එක එකාට ඕනෙ විදියට නෙවෙයි උඹට ඕනෙ විදියට ජීවත් වෙයං.
මිනිස්සු ගැන වැඩි විස්වාසය තියලා ඒ දේවල් උඩ ජීවිතේ ගොඩ නගාගන්න හිතන්න එපා.
අම්මා අප්පා වත් විස්වාස කරන්න බැරි කාලයක් මේක.

ජිවිතෙ ගැන වැඩිය බලපොරොත්තු තියගනන් එපා හැබැයි එහෙම කිව්ව කියලා අන්තගාමි වෙන්නත් එපා