මේ කෙල්ල මගේ ජීවිතේ වනසනවා යාලුවනේ

මේ කෙල්ල මගේ ජීවිතේ වනසනවා යාලුවනේ

මම කලින් ත්‍රෙඩ් එකකින් දීර්ගව උඹලට කියන්න ඇතිනේ, මම වැඩකරන තැන ඉන්න කෙල්ලෙක් ගැන​.
ඒකි මගෙත් එක්ක කතා නොකර ඉඳලා එකපාරටම හොද පාට් එකක් දාගෙන මේ සතියේ ආයෙත් ෆිට් වුනා. මමත් ඉතින් මුලදී ඒකිව මට ඕනෙම නැහ වගේ තමයි හිටියේ. ඒත් මගේ පො#නකමක මහත නිසා මම මේකිට නිකම් පො#නයෙක් වගේ ආදරෙන් කතා කරන්න පටන් ගත්තා. මම දන්නේ නැහ ඇයි මෙහෙම වුනේ කියලා.. ඒත් ඒකිගේ දක්ශකම තමයි පේන්නේ ඒකෙන්...

අපේ වැඩකරන තැන පාටියක් තියෙනවා... ඒකට තමුන්ගේ කොල්ලව හරි කෙල්ලව හරි ගේන්න පුලුවන්. ඉතින් මම කිව්වා මේකිට ඒකිගේ කොල්ලවත් එක්කන් එන්න කියලා. මේකි ගත් කටටම මට කිව්වා "ඒක දැන් ඉවරයි" කියලා.

මට මේකිව ඕන වෙලා තිබුනේ නැහැ. ඒත් ඒකි දැන් තනිකයි කියලා ඇහුවම මාව මෝල්වෙලා ගියා. ඒත් මම ගොඩක් පෙන්නුවේ නැහැ.

ඉතින් මෙහෙම ඉදලා මේකි අද කලින් ගෙදර ගියා. මම ඉතින් පස්සේ එස් එම් එස් කලා යාලුවෙක් වගේ "අද ට්‍රැෆික්ද පාරේ" කියලා. දැන් පැය 6කටත් වැඩියි. නෝ රිප්ලයි.

මම ඒකිගේ ෆේස්බුක් මගුලේ බලපුවහම ඒකිගේ රිලේශන්ශිප් එක එහෙම්මමයි. අරූ ඉන්නවා.

මේකි නියමට මාව ඇන්දුවා මචන්ලා... මට මම ගැනම එන්නේ පුදුමාකාර අප්පි රියාවක්.. මට මේකි මෙහෙම කරන්නේ ඇයි කියලා මටම හිතාගන්න බැහ​. වරක් වැටිච්ච වලේ මම ආයේ ආයෙම වැටෙන්නේ මම ගොන් පො#ස් කෙනෙක් නිසා නේද කියලා මට හිතෙනවා.

මේකට හොදම විසදුම මගේ කාලකන්නි ජීවිතය නැතිකරගන්න එක කියලා මට හිතෙනවා මචන්ලා. මගේ මේ තනිවෙච්ච පාලුම පාලු ජීවිතය මටම තිත්ත වෙලා තියෙන්නේ.

ඇයි මචන්ලා මම වගේ අයව සමාජය කොන් කරන්නේ? මට තේරෙන්නේ නැහ​. මම හරි ආසයි මිනිස්සුන්ට කතා කරන්න​.. උදවු කරන්න​. ඒත් ඒ අයට මාව පේන්නේ පො#න විහිලුවක් වගේ. මම හැමෝගෙම ටෙනිස් බෝලයක් වෙලා. හැමෝම මට තලනවා.

ගෙදර අයටත් මාව පේන්නේ මහා කාලකන්නියෙක් හැටියට​. ඒත් මම හම්බු කරපු ගොඩාක් දේවල් මම ඒ අයට අරන් දීලා තියෙනවා. මම ඒ ගැන පසුතැවිලි වෙන්නේ නැහ; ඒත් මම කොච්චර කලත් මිනිස්සු මන් ගැන හිතන්නේ මම මහා කාලකන්නියෙක් හැටියට​.

මට මේ හැමදෙයක් අවසානයේම සිහියට එන්නේ බුදු දහමේ මහිමයයි. මේ මුලු ජීවිතයම මහා දුක් සාගරයක්. අම්මගේ බඩේ ඉඳන්, ඉපදිලා, අවුරුදු ගානක් අනේක විද දුක් ගැහැට විදලා විදලා නාකි වෙලා ජරාජීර්ණ වෙලා අපි මැරිලා යනවා. ඊට පස්සේ ආයෙමත් සැරයක් ඉපදිලා ආයේ ආයෙම මේ දුක විදිනවා. මටනම් දැන් තමයි බුදු දහම හරියටම තේරෙන්නේ.
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අනේ මන්ද බන් උබේ ප්‍රශ්න දැක්කම ‍හිනහත් යනවා .උබ අපිට අන්දලා ආතල් එකක් වත් ගන්නවද?
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    හැමෝන්ටම ප්‍රෂ්න තියෙනවා.. බන්.. ඒ වෙලාවට මැරෙන්න හිතෙනවා.. එත් අපි බෞද්ධයෝනේ... ඒක් පවක්..
     
    • Like
    Reactions: Crazyeranga

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබ පොඩි පොඩි දේවල් ඕනේවට වඩා හිතනව වගේ පේන්නේ,,
    ඔව්ව අමතක කරල රෙස්පට් එකේ ඉදපන් ,, අර කෙල්ල එක්ක කන්ටැක් ඔක්කම නවත්තපන් මචන්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ubatada manda man eka dawasak kivva uba yawana msgs chatar kiyala...ai ban ehema msg ekak yawwe...maha gon ne ban...ekita uba passen enna dipan uba ganan ganethuwa hitapan...ubata ubawa control karanganna beri ledak wage mchn tiyenne...kello asa labaganna beri dewal labaganna..uba ohoma msg ekak yewwama ekige interest eka uba gena again 0 wenawa...Okita enna dipan uba passe...room ekata gihin arapan...kellata one eka witarak nan ara ara hitapan...matanan penne kolla nethi paluwa uben ganna hadanwa wage...ohoma kello patas gala moods wenawas karanawa...hebei inne godak open minded godak social skills tiyenwa...ekai uba rewatenne..

    aye messages yawanna epa..okata marenna pissuda ban,marenna issela enan payya kapan mariyan...minihek wage konda kelin tiayan hiatapanko banz....be a man,kella ena pota hodata terum ganin issella
     
    • Like
    Reactions: Shan D

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මුගෙ බොරු හැමදාම මොකක් හරි හැල්ලක් දානවා එලකිරියෙ ඉන්න උන්ව මොඩයාට අන්දන්න මුගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලපල්ලා උබලා බොරුවට කාලෙ නාස්ති කරලා මුට උපදෙස් දෙන්න යන්න එපා
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මටනම් පේන්නේ මචන් ඔයාට තියෙන්නේ මානසික රෝගයක්... :D විෂාදය වෙන්න පුලුවන්. :baffled: වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න..:yes::D
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අනේ මන්ද බන් උබේ ප්‍රශ්න දැක්කම ‍හිනහත් යනවා .උබ අපිට අන්දලා ආතල් එකක් වත් ගන්නවද?
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මම මට ආව, සහ තාමත් තියෙන ප්‍රශ්ණ වලට වහ බොණවනම් බීලා..මැරිලා මම ආයේ ඉපදිල අවුරුදු ගානක්.ඔව් ගනන් ගන්න එපා... මට අපේ යාලුවො කියල හිතන් හිටපු උන් කියපුව... මම සැලෙන්නැ.. මගේ බල්ලවත්..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුගෙ බොරු හැමදාම මොකක් හරි හැල්ලක් දානවා එලකිරියෙ ඉන්න උන්ව මොඩයාට අන්දන්න මුගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලපල්ලා උබලා බොරුවට කාලෙ නාස්ති කරලා මුට උපදෙස් දෙන්න යන්න එපා

    hithala hithala comment ekak danna giya madayi............ :baffled::baffled::baffled:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට මේ හැමදෙයක් අවසානයේම සිහියට එන්නේ බුදු දහමේ මහිමයයි. මේ මුලු ජීවිතයම මහා දුක් සාගරයක්. අම්මගේ බඩේ ඉඳන්, ඉපදිලා, අවුරුදු ගානක් අනේක විද දුක් ගැහැට විදලා විදලා නාකි වෙලා ජරාජීර්ණ වෙලා අපි මැරිලා යනවා. ඊට පස්සේ ආයෙමත් සැරයක් ඉපදිලා ආයේ ආයෙම මේ දුක විදිනවා. මටනම් දැන් තමයි බුදු දහම හරියටම තේරෙන්නේ.
    මේක නම් ඇත්ත මචන්. ජීවිතේ ඇත්ත හැටිය දැනගෙන ජිවත් වෙන්න බලන්න. බඳින්න කියලා නියමයක් නෑ. කෙල්ලෙක් ඉන්න කියලා නියමයක් නෑ. ඉන්න එකාට ඉඳියි නැති එකාට නැතිවෙයි. ඒක තමයි ජීවිතේ කියන්නේ. එක එකා කරන දේවල් ගැන හිතලා දුක් වෙන එක නම් මෝඩ කමක්. තව දෙයක් කියන්න තියෙනවා මචන්, වෙන කෙනෙක් මත තමන්ගේ ජීවිතේ සැනසීම උස් පාත් කරගන්න එපා. තමන්ගේ සැනසීම තමන්ගේ හිතමයි. වෙන කෙනෙකුට තමන්ව දුක් කරන්න දෙන්න එපා
     

    psyco saw

    Member
    Apr 23, 2012
    91
    6
    0
    කියනවපං



    http://www.elakiri.com/forum/showthread.php?t=1552787


    උඹ මේ ත්‍රේඩි දෙකම කියවපං ගොනෙක් වෙන්නැතුව
    මේ මගේ ජිවිතේ සිාරම සිද්දි මට තවමත් ඔය දෙක ගැනම තියෙන්නෙ පුදුම හිතේ අමාරැවක්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    job eka maru karapan machan.
    eka parama beri wei.eth mama kiyanne oken ain wela tika dawasak gedarata wela inna.
    hodata yaluwo ekka raum gahanna.pi8ssu kelenna
    eta passe wen job ekak set kara ganna.
    (mama hithanawa loku salli prashnaya ne kiyala.ekai job eken ain wenna kivve)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ganiyek ekka wada karadi iwaseema tamai bun.. eka dawasak iwasapan umbata satiyak satutu wenna puluwan.. ganu passen giyot nam iwarai karakonawa karakawillak nathima wenna
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kellek yalu karaganna ohoma balu wenawada? Igenaganin salli hambu krapan kello ati wenna enawa.denna ena kollanwa kello kohomat ain kranawa respect pita hitapan. Kello hoyanne kollek servent la wenna yanna epa watha wenna over caring wennat epa dnt b too desperate be as a boy u will get a girl
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    581
    166
    43
    http://www.elakiri.com/forum/showthread.php?t=1506572


    MENNA ME THREAD EKA BALAPAN....