මේ කේන්දරේ බලල මොනවද කියන්න පුළුවන්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235
    113
    Screenshot-20231117-205223-Chrome.jpg
     
    • Like
    • Haha
    Reactions: NRTG and lankalk

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    මේවත් කේන්දරද අපි බලපුව එක්ක. 😾
    ගෑස්ට්‍රයිටිස් හැදිලා තියෙන බවක් පෙන්වනවා.
    කේන්දරේ අයිතිකාරයා ට වතුරෙන් අපලයි, නෑවම පීනස හැදෙනවා.
    වතුරේ වැඩි වෙලා හිටියොත් හෙම්බිරිස්සාව හැදෙනවා.
    වතුර යට හුස්ම ගන්නේ නැතුව වැඩි වෙලා හිටියොත් මැරෙනවා.
    කේන්දරේ අයිතිකාරයා වයසට ගියාම මැරෙනවා.
    ජංගම දුරකතනෙට ඇබ්බහි වෙලා ඉන්න කෙනෙක්, පොඩි කාලේ වැල කතා කියවන්න පුරුදු වෙලා හිටපු එකෙක්.
    දැන් වුනත් වැල බලන්නේ සාමන්‍ය මනුස්සයො බලන්නේ නැති අමුතු අමුතු කැටගරි වල ඒවා.

    ජස්ට් කිඩින්ග්, කේන්දර බලන්න ඕනි නම් @Lovtus ට කියපන්. කෙන්දර එක්ස්පර්ට් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්😻
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වාසනාවන්ත කේන්දරයක්. හිත හොද වැඩි නිසාම කරදරවලට ලක්වෙලා තියෙනවා. ඒත් කොච්චර හොද කරත් හොදක් අහන්න ලැබෙන්නෙ නෑ. තමන් ලගින් ආශ්‍රය කරන යාලුවන්ගෙන් පරෙස්සම් වෙන්න. නයට සල්ලි දෙන්න එපා ආයෙත් ගන්න අමාරුයි. තරුනියක් ගැන හිතේ අදහසක් තියෙනවා. 50 පහු උනාම දණහිස් , හර්දය ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුලුවන් නිසා පරෙස්සම් වෙන්න.
    අනික කේන්දරයක් බලනවා කියන්නෙ නඩුවක් අහනවා වගේ දෙයක්, වෙලාව අරන් හොදට කරන්න ඕන දෙයක්. රු 2000ට සම්පූර්ණ කේන්දරේ බලලා PDF එකකුත් දෙනවා. ඕනනම් ඉන්බොක්ස් එන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    කුජ දෝෂ සහිතයි, යන්තං ගුරා පැනලා නිසා අර්ධ කාලා සර්ප යෝගය.

    ලොකුවට කියන්න දන්නේ නෑ. කොටු ටික බලපු එකේ පලා පල කියලා නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Serious question, thats why in Elakiri Help section. Not elakiri jokes


    2023/11/17
    18.48
    mahadasa danne na
    ------ Post added on Nov 19, 2023 at 12:03 PM

    පිරිමි ළමයෙක්?
    සිකුරු මහ දසාව සෙනසුරු අන්තර් දශාවේ ඉන්නේ.
    අසනීපයක් තියේද?
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235
    113
    පිරිමි ළමයෙක්?
    සිකුරු මහ දසාව සෙනසුරු අන්තර් දශාවේ ඉන්නේ.
    අසනීපයක් තියේද?
    පිරිමි ලමයෙක්. අසනීපයක් නම් තමයි.
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    මේ ජන්ම පත්‍රය හිමි තැනැත්තා දැඩි ලෙස රෙඩ් බුල් බොන්න ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්. කොටුව මැද තියෙන බුල් ගේ ලකුනින් පෙන්නුම් කරන්නේ එක
     
    • Love
    • Haha
    Reactions: Asmodeus and NRTG