Serious question, thats why in Elakiri Help section. Not elakiri jokespuka suduilu
2023/11/17උපන්දිනයි, මහදශා අන්තර්දශා ශේශයයි දාන්න
අනාගතෙන්ද ආවේ?2024/11/17
18.48
echchara wayasa na.Pat Cummins ගේ ජන්ම පත්රය නේද?
editted 2023අනාගතෙන්ද ආවේ?
මේ ඉපදිලා දවස් දෙකේ පොඩි එකෙක්ගේ බන්..හිත හොද වැඩි නිසාම කරදරවලට ලක්වෙලා තියෙනවා.
අරූ උපන්දිනය දැම්මෙ නැත්තන් @Lovtus කියන්නෙත් මේකම තමයි. ඌ ඔන්ලයින් නැති නිසා මම කීවා ඉතින්මේ ඉපදිලා දවස් දෙකේ පොඩි එකෙක්ගේ බන්..

Serious question, thats why in Elakiri Help section. Not elakiri jokes
2023/11/17
18.48
mahadasa danne na
------ Post added on Nov 19, 2023 at 12:03 PM
පිරිමි ලමයෙක්. අසනීපයක් නම් තමයි.පිරිමි ළමයෙක්?
සිකුරු මහ දසාව සෙනසුරු අන්තර් දශාවේ ඉන්නේ.
අසනීපයක් තියේද?