මේ කොහෙද ? ගිහින් තියෙනවද ?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම‍යි මචන්.....:cool::cool::cool:
    මමත් තුන් සැර‍යක් ගිහින් ති‍යනවා..... ඒත් හැම සැරේම ගි‍යේ මේ පැත්තෙන්.....(හැටන් නල්ලතන්නි‍ය පාරෙන්)
    රත්නපුර පලාබද්දල පැත්තෙනුත් ‍යන්න හිතන් ඉන්නේ...... ඒත් තවම ‍යන්න බැරිවුනා......
    :dull::dull::dull:

    Rep added.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    මම නම් තුන් පාරක් ගිහින් තියෙනවා. ඒකේන් දෙපාරක්ම ගියේ මේ අවුරුද්දේ :rofl::rofl: පළවෙනිම පාර නම් කිසි ගේමක් තිබ්බේ නෑ. නැග්ගා බැස්සා දෙකටම වැඩිම පැය 10ක් යන්න ඇති :lol::lol: ඒත් දෙවෙනි පාර නගින්න විතරයි පැය 18ක් ගියා :growl::growl: ඒ තරමට සෙනඟ. එක පඩියේ හිටන් හිටියා පැය භාගයක් විතර සමහර තැන් වල. එතකොට නම් හිතුනා ආයේ නම් ජීවිතේට එන්නේ නෑ කියලා. ඒ වුනාට ආයේ ගෙදර ගියාම හිතෙනවා ආයේත් යන්න ඕනේ කියලා. ඒ පාර නම් යාලුවෝ කට්ටියක් එක්ක ගියේ. ඒ අස්සේ අපි එක්ක ගියපු පොඩි එකෙක් නැති වෙලා කට්ටියගේ දෙලෝ රත්වෙලා හිටියේ. වෙලාවට ඌව හම්බුනා ආයේ :baffled::baffled: පළවෙනි පාර නම් පට්ටම සීතලක් තිබ්බේ උඩදි. දෙවෙනි පාර ඔට්ටු අල්ලලා ගියේ ජර්සියක් අඳින්නේ නැතිව වැඩිම වෙලා ඉන්නේ මොකාද කියලා :lol::lol: කොහොම හරි තුන් වෙනි පාර නම් ජර්සියක් ඇන්ඳෙම නෑ මම නම් :oo::oo: බෞද්ධයෙක් වශයෙන් අනිවාර්යෙන්ම යන්න ඕනේ තැනක් සිරිපාදේ කියන්නේ. සිරි පතුල් වැඳ පුදාගෙන, සැදැහැවත් සිතින් ඒ දේවල් කරනවා නම් තමා හොඳ :yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    Mechchara Loku Ei ban Me pic wala ,, Mage S3 welath mechchara lokuwata wadinne nahene ban ammoh

    Resolution --3264*2448

    S3 එකේ වදින්නේ නෑ?? :rofl::rofl: යකෝ උඹට එහෙම තේරෙන්නේ Image එක Screen එකේ සයිස් එකට Fit කරන නිසා. Original Size එක ක්ලික් කරලා බලපන්කෝ size පේන්නේ නැද්ද කියලා :D:D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    මේ තියෙන්නේ දෙවෙනි පාර යද්දි ගත්ත එකක්. ඒ කාලේ පාවිච්චි කරේ S2 එකක් ;)


    iz2u5k.jpg

    5n0igz.jpg
     
    Last edited:
    Aug 21, 2011
    29
    0
    0
    Eheliyagoda
    මම නම් මේ අවුරැද්දෙත් ගියා. මට හරියට මතක නෑ කී ගමනක් ගියාද කියල. 13 හෝ 14 වගේ තමයි මතක. අපි නම් අනිවාර්යයෙන් යන්නෙ kuruwita පාරෙන්.;):)
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    14 පාරක් ගියා...මචො... ගිය අවුරුද්දේ දවස් 21 අපේ අය හිටියා..
    මම දවස් 18ක් හිටියා...
    වැඩි විස්තර මෙතන ඇති බලන්න

    :):):):):):):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1525124

    ඡායාරූප 170ක් සමග


    --------------------------------------

    YOUTUBE VIDEO