දැනට අට (8) පාරක් ගිහින් තියේ.
හැටන් වලින් හතර පාරක්
රත්නපුරෙන් එක පාරක් (තනියම ගියෙ)
කුරුවිටින් දෙපාරක් (ඔෆ් සීසන් & සීසන් )
උඩ මලිබොඩින් එකපාරක් (ඔෆ් සීසන් කැම්පින්)
ජීවිතේට කොච්චර ගියත් එපාවෙන්නේ නැති තැනක්. පරිසරයත් පුදුම ලස්සනයි.


දැනට අට (8) පාරක් ගිහින් තියේ.
හැටන් වලින් හතර පාරක්
රත්නපුරෙන් එක පාරක් (තනියම ගියෙ)
කුරුවිටින් දෙපාරක් (ඔෆ් සීසන් & සීසන් )
උඩ මලිබොඩින් එකපාරක් (ඔෆ් සීසන් කැම්පින්)
ජීවිතේට කොච්චර ගියත් එපාවෙන්නේ නැති තැනක්. පරිසරයත් පුදුම ලස්සනයි.
off season අවුලක් නැද්ද බං
උඔ තනියමත් ගිහින්. මාර යකෙක්නේ .![]()
off season අවුලක් නැද්ද බං
උඔ තනියමත් ගිහින්. මාර යකෙක්නේ .![]()
යකෝ පට්ට නේද ? මම off season ගිහින්ම නැ බං.
off Season වල යන්න මාර ආසයි, වැස්ස නැද්ද බං උබලා යන දවස් වල ?

පලවෙනි පාර එරත්නෙන් නැගලා එහෙන්ම බැස්සා.. දෙවෙනි පාර පලාබද්දලෙන් නැගලා හැටන් වලින් බැස්සා.. තුන්වෙනි පාර හැටන් වලින් up & down.. එරත්න පාර තමයි අමාරුම.. ඊලඟ පාර Fishing hut පැත්තෙන් යන්න හිතන් ඉන්නෙ..