මේ කොහෙද ? ගිහින් තියෙනවද ?

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
තාම එක පාරයි..ගිය අවුරුද්දේ දෙසැම්බර් වල මුලින්ම ගියෙ..මේ අවුරුද්දෙත් යන්න ඕනේ.. :)
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැනට අට (8) පාරක් ගිහින් තියේ.

    හැටන් වලින් හතර පාරක්
    රත්නපුරෙන් එක පාරක් (තනියම ගියෙ)
    කුරුවිටින් දෙපාරක් (ඔෆ් සීසන් & සීසන් )
    උඩ මලිබොඩින් එකපාරක් (ඔෆ් සීසන් කැම්පින්)

    ජීවිතේට කොච්චර ගියත් එපාවෙන්නේ නැති තැනක්. පරිසරයත් පුදුම ලස්සනයි.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    දැනට අට (8) පාරක් ගිහින් තියේ.

    හැටන් වලින් හතර පාරක්
    රත්නපුරෙන් එක පාරක් (තනියම ගියෙ)
    කුරුවිටින් දෙපාරක් (ඔෆ් සීසන් & සීසන් )
    උඩ මලිබොඩින් එකපාරක් (ඔෆ් සීසන් කැම්පින්)

    ජීවිතේට කොච්චර ගියත් එපාවෙන්නේ නැති තැනක්. පරිසරයත් පුදුම ලස්සනයි.

    off season අවුලක් නැද්ද බං:nerd:
    උඔ තනියමත් ගිහින්. මාර යකෙක්නේ .:shocked:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    දැනට අට (8) පාරක් ගිහින් තියේ.

    හැටන් වලින් හතර පාරක්
    රත්නපුරෙන් එක පාරක් (තනියම ගියෙ)
    කුරුවිටින් දෙපාරක් (ඔෆ් සීසන් & සීසන් )
    උඩ මලිබොඩින් එකපාරක් (ඔෆ් සීසන් කැම්පින්)

    ජීවිතේට කොච්චර ගියත් එපාවෙන්නේ නැති තැනක්. පරිසරයත් පුදුම ලස්සනයි.

    off season අවුලක් නැද්ද බං:nerd:
    උඔ තනියමත් ගිහින්. මාර යකෙක්නේ .:shocked:

    යකෝ පට්ට නේද ? මම off season ගිහින්ම නැ බං.
    off Season වල යන්න මාර ආසයි, වැස්ස නැද්ද බං උබලා යන දවස් වල ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    off season අවුලක් නැද්ද බං:nerd:
    උඔ තනියමත් ගිහින්. මාර යකෙක්නේ .:shocked:

    අවුලක් කිව්වේ සත්තු ගැන වෙන්න ඇති?
    කුරුවිට, රත්නපුර, හැටන් කියන පාරවල් වල ඔෆ් සීසන් වල කිසිම ප්‍රශ්නයක් නැ. මම දන්නා තරමින් කුරුවිට පාරේ මැදහින්න අම්බලම අවට ඉඳන් ඉඳිකටුපානට යනකම් පොඩ්ඩක් සෝදිසියෙන් යන්න කියල කියනව(මැදහින්න කියන්නේ අලිමන්කඩක්). එත් ජීවිතේටවත් සත්තු හම්බෙච්ච කෙනෙක් මටනම් මුණගැහිලා නැ(වල් උරෝ නම් ඉන්නවා). එත් උඩමලිබොඩ නම් වාරෙටත් අලි හම්බෙච්ච අය ඕනේ තරම් ඉන්නවා.

    තනියම යන එකත් නියමයි එත් හැමෝටම එක හරියන්නේ නැ .
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    පලවෙනි පාර එරත්නෙන් නැගලා එහෙන්ම බැස්සා.. දෙවෙනි පාර පලාබද්දලෙන් නැගලා හැටන් වලින් බැස්සා.. තුන්වෙනි පාර හැටන් වලින් up & down.. එරත්න පාර තමයි අමාරුම.. ඊලඟ පාර Fishing hut පැත්තෙන් යන්න හිතන් ඉන්නෙ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    යකෝ පට්ට නේද ? මම off season ගිහින්ම නැ බං.
    off Season වල යන්න මාර ආසයි, වැස්ස නැද්ද බං උබලා යන දවස් වල ?

    වැස්සටනම් ගොඩක් වෙලාවට අහුවෙනවා. පොඩි පොදයක් හරි යනවා. 2011 අවාරේ කුරුවිටින් ගිය පාර මැදහින්න ඉඳල උඩමළුවට යනකන්නම හෝ ගාල වැස්ස (5km විතර සැර වැස්සේ ). උඩට යද්දී අකුණු නිකන් කන ළඟ වදිනවා වගේ. එක නිසා ඒවා ගැනත් පොඩ්ඩක් හිතල පරිස්සමෙන් යන්න ඕනේ.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මාත් එක සැරයක් ගිහින් තියෙනව ....

    මචන් දැන්නම් අලි නෑ නේද ?

    මම අහල තියෙනව එහෙ කුරු අලි හිටියා කියල අන්තිම එකාවත් කාලකන්නි මිනිස්සු මරල
    :(
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පලවෙනි පාර එරත්නෙන් නැගලා එහෙන්ම බැස්සා.. දෙවෙනි පාර පලාබද්දලෙන් නැගලා හැටන් වලින් බැස්සා.. තුන්වෙනි පාර හැටන් වලින් up & down.. එරත්න පාර තමයි අමාරුම.. ඊලඟ පාර Fishing hut පැත්තෙන් යන්න හිතන් ඉන්නෙ..

    මාත් ෆිශින්හට්ස්/මුරේ ස්ටේට් පාරෙන් යන්න ඉන්නේ. ඇවිදින්න/නගින්න් අමාරු අයට නියම ඔප්ෂන් එකක්. ෆිශින්හට්ස් බුක් කරලම ගියානම් නියමයි. මේ පර හැටන් වලට සෙට් වෙන්නේ මෙන්න මෙතනින්.

    9ccRCKO.jpg

    y5R3IUc.jpg

    i could be wrong

    BTW
    මමනම් හිතන්නේ උඩමලිබොඩ තමා අමාරුම පාර. තව මුක්කුවත්ත කියල පාරකුත් තියනවා එත් උඩමලිබොඩ සහ මුක්කුවත්ත දෙකේම ගියපු අය කියන හැටියට හැටියට උඩමලිබොඩ තමා අමාරුම .
     
    Last edited: