මේ කොහේද?
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa Oct 31, 2016 #3 somewhere in sri lanka
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Nov 1, 2016 #5 මේකද කියලා බලපන්.
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Nov 1, 2016 #6 coollifestyle4u said: මේකද කියලා බලපන්. Click to expand... මේ පින්තුරයේ තියෙන එකයි විඩියෝ එකේ තියෙන එකයි වෙනස් බං, මට නම් පෙන්නේ මේ දේක වෙනස් කියලායි.
coollifestyle4u said: මේකද කියලා බලපන්. Click to expand... මේ පින්තුරයේ තියෙන එකයි විඩියෝ එකේ තියෙන එකයි වෙනස් බං, මට නම් පෙන්නේ මේ දේක වෙනස් කියලායි.
signshop Well-known member May 30, 2011 12,149 8,817 113 Dubai Nov 1, 2016 #8 ||K~E~M~I~T~H|| said: මේ පින්තුරයේ තියෙන එකයි විඩියෝ එකේ තියෙන එකයි වෙනස් බං, මට නම් පෙන්නේ මේ දේක වෙනස් කියලායි. Click to expand... වීඩියෝ එකේ තියෙන්නේ ගලබොඩ දිය ඇල්ල. ඵොටෝ එකේ තියෙන්නේ වෙන දිය ඇල්ලක්
||K~E~M~I~T~H|| said: මේ පින්තුරයේ තියෙන එකයි විඩියෝ එකේ තියෙන එකයි වෙනස් බං, මට නම් පෙන්නේ මේ දේක වෙනස් කියලායි. Click to expand... වීඩියෝ එකේ තියෙන්නේ ගලබොඩ දිය ඇල්ල. ඵොටෝ එකේ තියෙන්නේ වෙන දිය ඇල්ලක්
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Nov 1, 2016 #9 7778 said: Patta place eka. bump Click to expand...
prisly Well-known member Oct 8, 2013 1,584 260 83 ගෙදර Nov 1, 2016 #10 ඔය 4to එකේ තියන විදියේ එකක් තියනවා රක්වාන town එකට 1km විතර දුරින් නම නම් මතක නෑ ඇලි 7 ද කොහෙද නම...මන් ගිහිනුත් තියනවා මට පේන විදියට නම් ඒ වගේම තමා
ඔය 4to එකේ තියන විදියේ එකක් තියනවා රක්වාන town එකට 1km විතර දුරින් නම නම් මතක නෑ ඇලි 7 ද කොහෙද නම...මන් ගිහිනුත් තියනවා මට පේන විදියට නම් ඒ වගේම තමා