මේ කෝච්චිය යන්නේ මොන පැත්තටද

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ කෝච්චිය යන්නේ මොන පැත්තටද

    GM43_train.jpg

    මේ කෝච්චිය යන්නේ මොන පැත්තටද? හොඳට හිතලා කියන්න.සාධකත් ඕන.කියපු කෙනාට 2006 එකවුන්ට් එකක් දෙනවා ගිෆ්ට් එකක් විදිහට
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මම හිතන්නෙ මේක නතර කරලා තියෙන්නෙ.
    හේතුව​: එන්ජින් එකෙන් දුම් පිට නොවෙන නිසා
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    oya issaraha engine eka tiyana paththatama thama. penne nadda eke sun visor eka path karala tiyenne driver inna nisa. driver inne issarahata yana paththe
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    matanam hithena widihata me issaraha paththa. hethuwa - passahata yanawanam oye GM 43 kiyana number ekata yatin thiyena rathu paata lights 2 on karanawa. (lankawe nam ehemai)

    habai ithin udin ekkenek kiyala thiyenawa wage meka nawaththala thiyena ekak wennath puluwan boho durata mokada dumak penna nathi nisa.

    habai train eka thawa godak digainam anith paththe thiyena engine ekakin adagena yanawa wennath puluwan. ehenam passata yanne. habai ehema yanawanam ara rathu paata lights 2 on karanawa samanyen
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේක විදුලි දුම්රියක්.. ඒත් රෙල්වේ එකේ උඩින් තියෙන කේබල් පේන්න නැහැ..ඔය ට්‍රේන් එක කොහෙවත් යන්නෙ නැහැ.. එක්කො ඕක භාවිතයෙන් ඉවත් කරළා නැත්තම් ඕක තාම හදාගෙන යන එකක්... ඒත් පෙනුමෙ හැටියට කලින් කිව්ව එක හරි වගේ.. නේ
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේක විදුලි දුම්රියක්.. ඒත් රෙල්වේ එකේ උඩින් තියෙන කේබල් පේන්න නැහැ..ඔය ට්‍රේන් එක කොහෙවත් යන්නෙ නැහැ.. එක්කො ඕක භාවිතයෙන් ඉවත් කරළා නැත්තම් ඕක තාම හදාගෙන යන එකක්... ඒත් පෙනුමෙ හැටියට කලින් කිව්ව එක හරි වගේ.. නේ

    Naa meka electric newei oyeYatin thiyenne diesel tank eka
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    කොහොමත් හොම් ඉස්සරහට තියෙන පැත්තට. එන්ජින් දෙකක් පස්සෙන් තියාගෙන යන්නේ මොකටද.
    සාමාන්‍යයෙන් කෙනෙක් ෆොටෝ එකක් ගන්නේ කෝච්චිය ඉස්සරහට එද්දිනේ.

    නෑ කියනවනම් ඔය එන්ජිම පස්සට යන වීඩියෝ එකක් පෙන්නන්න.
     
    Oct 31, 2012
    535
    31
    0
    GM43_train.jpg

    මේ කෝච්චිය යන්නේ මොන පැත්තටද? හොඳට හිතලා කියන්න.සාධකත් ඕන.කියපු කෙනාට 2006 එකවුන්ට් එකක් දෙනවා ගිෆ්ට් එකක් විදිහට


    මෙික යන්නේ පස්සට බොලවි. දැක්කද අර දකූණු පැත්තෙ හෙඩි ලයිටි එකට යටින් සුදු පාට පාකින් ලයිටි එකක් ඔන් ‍වෙලා.
    දැන් මෙිකෙ හැමෝම කිවිවනේ ‍මෙික යන්නේ ඉස්සරහට-පස්සට කියලා. ඉතින් උඹම කියපන්කො මෙික ‍හරහට හරි උඩට වත් යනවද කියලා:P