Ali Express පාර්සල් ප්‍රශ්න

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    1752166746847.png

    දැනට දවස් 5ක් වෙනවා කස්ටම් ක්ලියර් වෙලා. වෙනදට නම් එවෙලෙම වගේ කුරියර් එකට ගිහින් දෙනවා.

    මම දරාස් එකට කතා කලාම උන් කිව්වා සාමන්‍යෙන් දවස් දෙකෙන් වගේ උන්ට ගෙනත් දෙනවා දැන් ඊට වඩා කල් ගිහිල්ලා නිසා රිෆන්ඩ් එකක් දාන්න කියලා කිව්වා. මොන දත්තයක් පදනම් කරන් එහෙම කිව්වද මන්දා.

    තව කිව්වා උන් කස්ටම් එකට යන්නේ නෑලු, කස්ටම් එකෙන් උන්ට ගෙනත් දෙනවලු. මේ වගේ තව කස්ටම් ක්ලියර් වෙලා තාම කුරියර් එකට ගියපු නැති උන් ඉන්නවද?
     
    • Like
    Reactions: Yin And Yang

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    හරියට බැලුවොත් දවස් තුනයි නේද ගිහින් තියෙන්නෙ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,444
    113
    Dan orders demmata kamak nadda???

    Muu okkoma Alakarala Dan NPP hodai lu. Footnote kalliya Alocious gen check gatta ekata investigation Yana nisa wennAthi

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Refund කරන්න කියලා උන් බඩු උස්සනවා ද දන්නේ නෑ.. 😶‍🌫️
    සිරාවට බන්. උන්ම රිෆන්ඩ් දාන්න කියනවද බන් ඔහොම දවස් දෙකට වඩා ගියා කියලා. අනික උන්ට ඒක ෆලෝඅප් කරන්න සිස්ටම් එකකුත් නෑලු.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    View attachment 253503

    දැනට දවස් 5ක් වෙනවා කස්ටම් ක්ලියර් වෙලා. වෙනදට නම් එවෙලෙම වගේ කුරියර් එකට ගිහින් දෙනවා.

    මම දරාස් එකට කතා කලාම උන් කිව්වා සාමන්‍යෙන් දවස් දෙකෙන් වගේ උන්ට ගෙනත් දෙනවා දැන් ඊට වඩා කල් ගිහිල්ලා නිසා රිෆන්ඩ් එකක් දාන්න කියලා කිව්වා. මොන දත්තයක් පදනම් කරන් එහෙම කිව්වද මන්දා.

    තව කිව්වා උන් කස්ටම් එකට යන්නේ නෑලු, කස්ටම් එකෙන් උන්ට ගෙනත් දෙනවලු. මේ වගේ තව කස්ටම් ක්ලියර් වෙලා තාම කුරියර් එකට ගියපු නැති උන් ඉන්නවද?
    පදනම උබලා අලී ටීමු වලින් බඩු ගේන ඒක නැති කරවල ඩරාස් වලින් බඩු ගන්න විතරක් හදන එක
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Tracking updates ඔක්කොම නැවතිලා. මගෙත් පාර්සල් දෙකක් තියෙනවා. Arrived at local airport කියලා වැටිලා තියෙනවා ගිය මාසෙ 21 වෙනිදා ඉඳළා. කිසිම update එකක් නැහැ. Central mail exchange කතා කළා. ඩරාස් කුරියර් එකට කතා කළා. කාටවත් හොයාගන්න බැහැ. Aliexpress එකේ chat bot එකෙන් අහන්න කිව්වා. ඕක තමයි හම්බවුණ උත්තරේ.​

    Last edited: