මේ කෝඩ් එක එඩිට් කරල දෙන්න

baba2

Well-known member
• Mar 12, 2013
1,649
44
48
මේ කෝඩ් එක එඩිට් කරල දෙන්න

මට මේ කෝඩ් එකේ ReadMore බටන් එක දකුණට දාගන්න ඕනි. Post එකේ වමටයි ඇවිත් තියෙන්නෙ.

<b:if cond='data:post.hasJumpLink'>

</b:if>

Post එකේ දකුණට එන ලෙස එඩිට් කරල දෙන්න පුලුවන්ද
:eek:

baba2

Well-known member
• Mar 12, 2013
1,649
44
48
oya code eka edit karot wada goda macoo. වම් පැත්තට ඔය කෝඩ් එක සුපිරියට වැඩ

baba2

Well-known member
• Mar 12, 2013
1,649
44
48
oya code eka edit karot wada goda macoo. වම් පැත්තට ඔය කෝඩ් එක සුපිරියට වැඩ

K_ZONE

Well-known member
• May 28, 2009
5,173
4,083
113
invoke db "Injected Memory"
ඔතන html වල මුකුත් කරන්න දෙයක් නැ බන්, css sheet එකක් ඇති ඒකෙ වෙනස් කරන්න,,,

ලින්ක් එක දෙන්න..

Last edited:

GT9

Well-known member
• Jun 22, 2013
1,564
167
63
[email protected]
මට මේ කෝඩ් එකේ ReadMore බටන් එක දකුණට දාගන්න ඕනි. Post එකේ වමටයි ඇවිත් තියෙන්නෙ.

<b:if cond='data:post.hasJumpLink'>

</b:if>

Post එකේ දකුණට එන ලෙස එඩිට් කරල දෙන්න පුලුවන්ද
:eek:

මෙන්න මේ කෝඩ් එක දාල බලපන්.. ;)

Code:
<b:if cond='data:post.hasJumpLink'>

</b:if>

• Like
Reactions: baba2