මේ කෝස් එක තියනවද

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    9c490731-4a94-475f-aa5c-680bc43d64a9-removebg-preview.png
     
    • Love
    Reactions: KSPathirana

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම දෙයක් කියන්නද. හැබැයි ගොඩක් උන් මේකට කැමති නම වෙන්නෙ නැහැ.

    උබ ඇත්තටම wrting ගැන serious නම් ඕක සල්ලි දීල ගනින්. එතකොට අනිවාර්යෙන් හරියටම කරන්න හිතෙනවා, plus හිරවෙන තැන්වලදී සපෝර්ට් එකක්‌ ගන්නත් පුළුවන්. ටොරන්ට් එකක්‌ බාල video බලනවට වඩා ඒක 10x effective.

    මමත් එකපාරක් කෝස් එකක්‌ ගත්ත හතළිස් දාස් ගානක එකක්. ඕක ටොරන්ට් බෑව නම් මං ඇහැක් ඇරල බලන්නෙ නෑ. ගෙවපු නිසාම ටික ටික බලාගෙන යනවා නොදන්න ගොඩක් දේවලුත් ඉගෙනගත්තා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    Copywriting මචන්. හොඳයි කියල ගොඩක් අය කියල තිබුනා. ඒකයි.

    මම දෙයක් කියන්නද. හැබැයි ගොඩක් උන් මේකට කැමති නම වෙන්නෙ නැහැ.

    උබ ඇත්තටම wrting ගැන serious නම් ඕක සල්ලි දීල ගනින්. එතකොට අනිවාර්යෙන් හරියටම කරන්න හිතෙනවා, plus හිරවෙන තැන්වලදී සපෝර්ට් එකක්‌ ගන්නත් පුළුවන්. ටොරන්ට් එකක්‌ බාල video බලනවට වඩා ඒක 10x effective.

    මමත් එකපාරක් කෝස් එකක්‌ ගත්ත හතළිස් දාස් ගානක එකක්. ඕක ටොරන්ට් බෑව නම් මං ඇහැක් ඇරල බලන්නෙ නෑ. ගෙවපු නිසාම ටික ටික බලාගෙන යනවා නොදන්න ගොඩක් දේවලුත් ඉගෙනගත්තා.
    Curious නිසා ඉගෙන ගන්න විතරයි මචන්. සල්ලි දීල ගත්තත් මම ඕකෙ foundation ටික විතරයි බලන්නෙ.
    ------ Post added on Dec 25, 2023 at 4:58 AM