Copywriting මචන්. හොඳයි කියල ගොඩක් අය කියල තිබුනා. ඒකයි.
Curious නිසා ඉගෙන ගන්න විතරයි මචන්. සල්ලි දීල ගත්තත් මම ඕකෙ foundation ටික විතරයි බලන්නෙ.මම දෙයක් කියන්නද. හැබැයි ගොඩක් උන් මේකට කැමති නම වෙන්නෙ නැහැ.
උබ ඇත්තටම wrting ගැන serious නම් ඕක සල්ලි දීල ගනින්. එතකොට අනිවාර්යෙන් හරියටම කරන්න හිතෙනවා, plus හිරවෙන තැන්වලදී සපෝර්ට් එකක් ගන්නත් පුළුවන්. ටොරන්ට් එකක් බාල video බලනවට වඩා ඒක 10x effective.
මමත් එකපාරක් කෝස් එකක් ගත්ත හතළිස් දාස් ගානක එකක්. ඕක ටොරන්ට් බෑව නම් මං ඇහැක් ඇරල බලන්නෙ නෑ. ගෙවපු නිසාම ටික ටික බලාගෙන යනවා නොදන්න ගොඩක් දේවලුත් ඉගෙනගත්තා.