මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි

    මේ ඛේදවාචකයට
    යුද හමුදාපති වගකිව යුතුයි
    මා ආරක්‌ෂක ලේකම් නම් ඔහු ඉවත් කරනවා
    - ගෝඨාභය රාජපක්‌ෂ

    සිරිමෙවන් කස්‌තුරිආරච්චි

    කොස්‌ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා "දිවයින" ට පැවසීය.

    මෙවන් වැදගත් ස්‌ථානයක්‌ නිසි ලෙස ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    කොස්‌ගම හමුදා අවි ගබඩාව පුපුරා විනාශ වීමේ සිද්ධිය පිළිබඳව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.

    චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්‌ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස්‌ තිබුණා. මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක්‌ බව පෙනී ගිය බැවින් එහි තිබූ බර අවි උණ්‌ඩ කොටසක්‌ දියතලාව සහ මාදුරුඔය වෙත ගෙන ගියා. ඒ වගේම කොස්‌ගම අවි ගබඩාවේ ආරක්‍ෂාව තරකරන ලෙසත් මම යුද හමුදාපතිවරයාට උපදෙස්‌ දුන්නා.

    යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව ටොන් 25,000 ක පමණ උණ්‌ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. යුද්ධයෙන් පසුව එම උණ්‌ඩවලින් විශාල ප්‍රමාණයක්‌ වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා. එතැනත් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නිසා මම හමුදා අවි ගබඩා 02 ක්‌ අනුරාධපුර ඔයාමඩුවේ සහ රඹෑව පලුගස්‌වැව ප්‍රදේශවල පිහිටුවීමට තීරණය කළා. එම ස්‌ථාන දෙකම පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලයේ පැරණි ගොවිපළ භූමි දෙකක්‌. එහි මූලික කටයුතු සැලසුම් කරමින් සිටියදී අපට රාජ්‍ය බලය අහිමිව ගියා.

    ඉන්පසුව බලයට පැමිණි රජය සහ යුද හමුදාපතිවරයා එම අවි ගබඩා පිහිටුවීම සිදුකළේ නැහැ. එය කළා නම් කොස්‌ගම සහ වේයන්ගොඩ අවි ගබඩා අද වසා දමලා. කොස්‌ගම අවි ගබඩාවේ තිබූ ටොන් 25,000 ක උණ්‌ඩ තොගය මම ආරක්‍ෂක ලේකම්ව සිටියදී අඩු කළ නිසා අද එම ගබඩාව පිපිරීමෙන් සිදු වූ හානිය අඩුවුණා. නැත්නම් සිදුවිය හැකි විනාශය ඉතා විශාලයි.

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    missunta dan tahma me wage molawal wala watinakama danenne.

    ගෝටට වඩා මොලයක් අපේ වෙල් විදානේට තියෙනව. එත් දැන් උන්දැට ඕව හිතන්න වෙලාවක් නෑ. මේ දවස් වල බෙන්ස් එකක් ගන්න ෆුල් ට්‍රයි එකක් දෙන නිසා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ගෝටට වඩා මොලයක් අපේ වෙල් විදානේට තියෙනව. එත් දැන් උන්දැට ඕව හිතන්න වෙලාවක් නෑ. මේ දවස් වල බෙන්ස් එකක් ගන්න ෆුල් ට්‍රයි එකක් දෙන නිසා.

    uge mole tiyena tahna tahma awla ban.ane manda issarahata monawa weiyda kiyala.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඉදිරියේ රාළ;20244393 said:
    උඹල දන්නෙ නැති වුණාට ඕවා මොන්ටිසෝරි බබාලත් දන්න ප්‍රසිද්ධ රහස් බං

    ehenam tihyana ithuru than tikath kiyapankoo dannathi hinda ahanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    5oxuhl.jpg
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මේ ඛේදවාචකයට
    යුද හමුදාපති වගකිව යුතුයි
    මා ආරක්‌ෂක ලේකම් නම් ඔහු ඉවත් කරනවා
    - ගෝඨාභය රාජපක්‌ෂ

    සිරිමෙවන් කස්‌තුරිආරච්චි

    කොස්‌ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා "දිවයින" ට පැවසීය.

    මෙවන් වැදගත් ස්‌ථානයක්‌ නිසි ලෙස ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    කොස්‌ගම හමුදා අවි ගබඩාව පුපුරා විනාශ වීමේ සිද්ධිය පිළිබඳව "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.

    චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්‌ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස්‌ තිබුණා. මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක්‌ බව පෙනී ගිය බැවින් එහි තිබූ බර අවි උණ්‌ඩ කොටසක්‌ දියතලාව සහ මාදුරුඔය වෙත ගෙන ගියා. ඒ වගේම කොස්‌ගම අවි ගබඩාවේ ආරක්‍ෂාව තරකරන ලෙසත් මම යුද හමුදාපතිවරයාට උපදෙස්‌ දුන්නා.

    යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසුව ටොන් 25,000 ක පමණ උණ්‌ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. යුද්ධයෙන් පසුව එම උණ්‌ඩවලින් විශාල ප්‍රමාණයක්‌ වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා. එතැනත් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නිසා මම හමුදා අවි ගබඩා 02 ක්‌ අනුරාධපුර ඔයාමඩුවේ සහ රඹෑව පලුගස්‌වැව ප්‍රදේශවල පිහිටුවීමට තීරණය කළා. එම ස්‌ථාන දෙකම පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලයේ පැරණි ගොවිපළ භූමි දෙකක්‌. එහි මූලික කටයුතු සැලසුම් කරමින් සිටියදී අපට රාජ්‍ය බලය අහිමිව ගියා.

    ඉන්පසුව බලයට පැමිණි රජය සහ යුද හමුදාපතිවරයා එම අවි ගබඩා පිහිටුවීම සිදුකළේ නැහැ. එය කළා නම් කොස්‌ගම සහ වේයන්ගොඩ අවි ගබඩා අද වසා දමලා. කොස්‌ගම අවි ගබඩාවේ තිබූ ටොන් 25,000 ක උණ්‌ඩ තොගය මම ආරක්‍ෂක ලේකම්ව සිටියදී අඩු කළ නිසා අද එම ගබඩාව පිපිරීමෙන් සිදු වූ හානිය අඩුවුණා. නැත්නම් සිදුවිය හැකි විනාශය ඉතා විශාලයි.

    muge mole gena therenawa talk akenma
    army ake serama information tika dila, kochchara auda thiyanawada bara kochcharada,

    ane manda mun wage meti harak wiswasa karana thawa gonnu ape rate innawane
     
    එතකොට ඒ මොළෙන් රැකපු ඇමෝ ඩම්ප් එක සුපිරි මොළ වල භාරයේ තියෙද්දි අළු වෙලා යෑම පට්ට නේද ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    muge mole gena therenawa talk akenma
    army ake serama information tika dila, kochchara auda thiyanawada bara kochcharada,

    ane manda mun wage meti harak wiswasa karana thawa gonnu ape rate innawane

    ona ekek dannawa ban oya tika.amuthuwen kiyanna deyak naha
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම කියන්නෙත් ඒකයි.හමුදාපතිව විතරක් නෙවෙයි කොස්ගම කෑම්ප් එක බාරව හිටපු ලොකු අය සේරම අස් කරන්න ඕන බන්.කෝටි 10,000ක් ඉවරයි