මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    සුදු කොඩි කාවව නිසා අපේ රටට වෙන රටකින් කරන්න පුළුවන් විනාශයත් අවි ගබඩාවක් තියෙන තැන හරියටම එලිකිරීමෙන් අපේ රටට වෙන රටකින් කරන්න පුළුවන් විනාශයත් අතරන් ලොකු මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?

    ඇයි උට්ටෝ ආමි කෑම්ප් බලන්න පිටරටවල උන්ට එන්න දෙන එක? ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් නේ? යුද්දේ වෙනුවෙන් හොදම වැඩ කොටසක් කරපු operation double edge සෙට් එක හිරේ දාලා උන්ගේ මුණු tv රේඩියෝ පත්තර වල දාන්නේ? මිලේනියම් සිටි එකේ හිටපු තවත් හොදම ආමි බුද්ධි අංශ සෙට් එකක් මරණ තැනට වැඩ කරේ?
    දැන් ඔය පැත්තේ උන් දන්නෙත් නෑ ඕක පුපුරනකන් අවි ගබඩාවක් කියලා එහෙමද?:lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: හමුදාව පැරදිලා කොටි දිනනකම් බලන් උන්න &න්න unp ගොබ්බයො මචන් ඔකුන් ඔකුන්ට රටක් ජාතියක් ආගමක් නැ වද &න්නයව සුද්ද කරන එක ඔය කරන්නෙ ඉරාගෙන,
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ඇයි උට්ටෝ ආමි කෑම්ප් බලන්න පිටරටවල උන්ට එන්න දෙන එක? ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් නේ? යුද්දේ වෙනුවෙන් හොදම වැඩ කොටසක් කරපු operation double edge සෙට් එක හිරේ දාලා උන්ගේ මුණු tv රේඩියෝ පත්තර වල දාන්නේ? මිලේනියම් සිටි එකේ හිටපු තවත් හොදම ආමි බුද්ධි අංශ සෙට් එකක් මරණ තැනට වැඩ කරේ?
    දැන් ඔය පැත්තේ උන් දන්නෙත් නෑ ඕක පුපුරනකන් අවි ගබඩාවක් කියලා එහෙමද?:lol::lol::lol::lol::lol::lol:

    operation double edge :D
    මේක මාර මිෂන් එකක් නේද ?
    ලස්සන නම නේද?
    ඔකේ නමේ ගණ පිහිටුවේ සුමනදාස ලොක්ක

    හාහ් හාහ් හා........
    (තදින් සිනා)
     
    operation double edge :D
    මේක මාර මිෂන් එකක් නේද ?
    ලස්සන නම නේද?
    ඔකේ නමේ ගණ පිහිටුවේ සුමනදාස ලොක්ක

    හාහ් හාහ් හා........
    (තදින් සිනා)

    උඹ අද ඔහොම හිනා වෙන්නෙත් ඔය මෙහෙයුම නිසා කියල හිතා ගනින්. නැත්තම් කොටි ඇවිල්ලා තොගෙ පුකේ ඩයිනමයිට් ගහල පත්තු කරලත් ඉවරයි. (ග්‍රාම්‍ය භාෂාව යෙදවීම ගැන සමාව අයැද සිටිමි.)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,768
    26,046
    113
    operation double edge :D
    මේක මාර මිෂන් එකක් නේද ?
    ලස්සන නම නේද?
    ඔකේ නමේ ගණ පිහිටුවේ සුමනදාස ලොක්ක

    හාහ් හාහ් හා........
    (තදින් සිනා)

    uba lankawe neweda ban inne? :rofl: mama kiwwa harine linde inna gemba kiyala. issella kiyapanko uba double edge kiyana eke meaning eka dannawada kiyala?

    http://www.gossipsinhalanews.com/2015/09/operation-double-edge-revealed-after.html
    http://www.srilankamirror.com/news/item/6033-army-to-reveal-gota-s-shadow-ltte-group
    http://www.sathhanda.com/2015/09/operation-double-edge-sri-lanka.html
     
    • Like
    Reactions: KOTA NIHAL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13407077_1606391436339693_4770140583524743467_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    operation double edge :D
    මේක මාර මිෂන් එකක් නේද ?
    ලස්සන නම නේද?
    ඔකේ නමේ ගණ පිහිටුවේ සුමනදාස ලොක්ක

    හාහ් හාහ් හා........
    (තදින් සිනා)

    උබලට නම් අවුල් ඇති.මොකද රට ජාතිය පාවාදීලා සොච්චම් පඩියක් හොයාගෙන උබලට කන්න බොන්න දීපු උබේ අප්පුච්චා ආගිය අතක් නැති උනානේ ඕක නිසා.. .

    අපිට නම් සතුටුයි.
    :cool::cool::cool::cool::cool::cool:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    හරි හරි දැන් අවි ගබඩාවල් තියෙන තැන් කියන්නේ ආරක්ෂක තොරතුරු නෙමෙයි
    සුදුකොඩි කතාව තමයි ජාතික ව්‍යාසනය ඉතිං එක නිසා පහත සදහන් නිදේශ ක්‍රියාත්මක කල හැක

    1)සියලු අවි ගබඩාවල් මහජන ප්‍රදර්ශනයට විවුර්ත කල යුතුය.

    2)තම ප්‍රදේශයේ ඇති අවි ගබඩාවල් ගැන ප්‍රදේශවාසීන් දැනුවත් නිසා වෙසක් පොසොන් දන්සල් කුඩු තරග සංවිදානය කල හැක
    3) පාසල් ළමුන් සදහා අධ්‍යාපන චාරිකා සංවිධනය කල හැක
    4) සවසට පෙම්වතුන්ට කුලියට දිය හැක
    5) ඔව් වී ගබඩා කිරීමටද යොදා ගත හැක
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    රෝසි ආච්චි;20245412 said:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :sorry::sorry::sorry::sorry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,768
    26,046
    113
    හරි හරි දැන් අවි ගබඩාවල් තියෙන තැන් කියන්නේ ආරක්ෂක තොරතුරු නෙමෙයි
    සුදුකොඩි කතාව තමයි ජාතික ව්‍යාසනය ඉතිං එක නිසා පහත සදහන් නිදේශ ක්‍රියාත්මක කල හැක

    1)සියලු අවි ගබඩාවල් මහජන ප්‍රදර්ශනයට විවුර්ත කල යුතුය.

    2)තම ප්‍රදේශයේ ඇති අවි ගබඩාවල් ගැන ප්‍රදේශවාසීන් දැනුවත් නිසා වෙසක් පොසොන් දන්සල් කුඩු තරග සංවිදානය කල හැක
    3) පාසල් ළමුන් සදහා අධ්‍යාපන චාරිකා සංවිධනය කල හැක
    4) සවසට පෙම්වතුන්ට කුලියට දිය හැක
    5) ඔව් වී ගබඩා කිරීමටද යොදා ගත හැක

    ubala wage gonnu ehemath karai thama, uba Montessori yana ekekda? owa thiyena than rahas newe thama eth uba hithuwada mewa public park kiyala eka ekata one widihata awith natanna :angry: ubalage gedara thiyena thana ubalage wate inna unta rahasak newene, ehemai kiyala pem wathunta awith ubalage gedara haminenna denawada? :oo: dakkamai uba wage gonek , maara logic thiyenne ubalageth
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    රෝසි ආච්චි;20245481 said:

    අනේ මන්ද මාමේ ඔයත් එක වෙලාවකට ඒවා රහස් කියනවා රහස් නෙමෙයි කියනවා අනේ මන්ද
    මොන්ටිසෝරි නෙමයි අය්යෝ PlayGroup
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,768
    26,046
    113
    අනේ මන්ද මාමේ ඔයත් එක වෙලාවකට ඒවා රහස් කියනවා රහස් නෙමෙයි කියනවා අනේ මන්ද
    මොන්ටිසෝරි නෙමයි අය්යෝ PlayGroup

    mata eth hithuna iye pereda ipdaduna ekekda danneth na kiyala :yes: rahasak nowuna paliyata uba hithuwada me ewa asse ringala ubalata one widihata natanna puluwan kiyala? ubalage allapu gedara ubata rahasak newene, ehemai kiyala un ubata one widihata unge gedara gihin natanna denawada? ganu ekka gihin jill gahanna denawada? ubalage vee geniyala unge gedara gabda karanna denawada? simple logic ekak wath therenne nathi ekekne yako uba :rofl: :lol:

    samahara wita uba Montessori wayase podi eka nisa un ubata one widihata natanna denawa athi, thawama podi ekane. ape gewal lagah podi ekek innawa ube wayase, uth ape gedara awama u hithan inne meka uge gedara kiyala. awulak na tikak wayasata yanakota ubata owa therum yai :D:P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    රෝසි ආච්චි;20245562 said:

    හා මාමේ. මාමගේ වයස කියාද ?

    මම අපේ අල්ලපු ගෙදර හැමදාම රිංගනවා ඒ ගෙදර ඇන්ටි මම එන නිසා තියෙන චෝකොලට් ටික හංගල තියෙන්නේ කොච්චර ට්‍රයි කරත් හොයාගන්න බැ
    මේ ලදී මර වැඩක් වෙලා ඇන්ටි හංගපු චෝකොලට් ටිකක් කුබිකලා හෙම තැනම චෝකොලට් කුඩු.

    ඇන්ටිගේ කලින් කසාදෙ මිනිහගේ මල්ලි කෙනෙක් ඉන්නවා ඉස්සර ප්‍රෙට්‍රල් ෂෙඩ් එකක ප්‍රෙට්‍රල් ගහපු
    මිනිහ ඒ කලේ පවුල පිටින් ඔය ගෙදර තමයි රින්ගන් හිටියේ දැන් නම් වලේ වල නැ. මිනිහ මට ලගදී පාරේදී හම්බ වුණාම මම ඕක කිව්වා මිනිහ මට දුන්න A -Z චෝකෝ හංගපු තැන ටික
    මම ගිහිල්ල ඒ ටික කාල එන්නම්

    බයි
     
    Last edited:

    monawada ban me kiyawanne? :baffled::baffled: ubata mokakhari mental awulakda?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    රෝසි ආච්චි;20245672 said:
    monawada ban me kiyawanne? :baffled::baffled: ubata mokakhari mental awulakda?

    ඔය උපමාවක් ඕක තේරුම් ගන්න ටිකක මොලේ පැහෙන්න ඕන
    වයස කියාද කියල කියන්න පුලුවන්ද ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,768
    26,046
    113
    ඔය උපමාවක් ඕක තේරුම් ගන්න ටිකක මොලේ පැහෙන්න ඕන
    වයස කියාද කියල කියන්න පුලුවන්ද ?

    ubata mokatada mage wayasa, adala nathi magul dala thread eka pita yawanna epa ban :angry: mental awulda kiyala ahuwe ekai, me thread ekata adalawa argue karanawanam karamu, ube argument eka paradinakota upama , kathandara gahala thread eka hijack karanna epa :angry: