මේ ගණන් සදාරණද
දලබ පොටි ඇදීමට රූ 30
බිතති කපරාරු කර පොටි රූ ඇදීම,තීන්ත කෝඩ් 1ක් ගෑමට රූ 60
බිම කොන්ක්ටි කර tile ඇලීමට රූ 60
දලබ පොටි ඇදීමට රූ 30
බිතති කපරාරු කර පොටි රූ ඇදීම,තීන්ත කෝඩ් 1ක් ගෑමට රූ 60
බිම කොන්ක්ටි කර tile ඇලීමට රූ 60
බිම කොන්ක්රීට් කරලාම ටයිල් අල්ලන්න ගාන ශේප් වගේ
මේ ගනන් මාතර, කොලඹ වගේ නම් ඔය ගනන් වෙන්න ඇති

දලබ පොටි ඇදීමට රූ 30
බිතති කපරාරු කර පොටි රූ ඇදීම,තීන්ත කෝඩ් 1ක් ගෑමට රූ 60
බිම කොන්ක්ටි කර tile ඇලීමට රූ 60

Ganan padu laaba balanawata wada karapu weda quality da balanna, Hoda quality karana ewunge ganan wadiy, nattan owa balanna wenne bitthiyata light dapuwama thama
ඇත්ත. ane manda man me langadi
kussiye poti adda...
pattama awulak na..
![]()
ane manda man me langadi
kussiye poti adda...
pattama awulak na..
![]()
ada unath moko mata banagannada 
ඔවු බිත්ති වල පොටි අදින එක අපිට කරන්න පුලුවන් ඒ තරම් අමාරු නැහැ
ස්ලැබ් එකේ අදින එක අමාරුයි, වැඩේ නෙමයි අමාරු ස්ලැබ් එක රත් වෙන නිසා උසක් තියල ස්ලැබ් එක ලග ඉන්නකොට පට්ට විදියට දාඩිය දානවා සහ ඉක්මනට මහන්සි වෙනවා ඒකයි අමාරු
ou hari technique eka balagattanam baslata wada hodata karaganna puluwan, mokada basta fitness ekai huruwai thibbata oka horata weda karanne, ithin lesi wede karala maru.
PS: Math kohe hari thanak allan tile tikak allala balanna inneada unath moko mata banagannada
![]()



