මේ ගණන් සදාරණද

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ ගණන් සදාරණද

    දලබ පොටි ඇදීමට රූ 30

    බිතති කපරාරු කර පොටි රූ ඇදීම,තීන්ත කෝඩ් 1ක් ගෑමට රූ 60

    බිම කොන්ක්ටි කර tile ඇලීමට රූ 60
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දලඹ පොටි අදින්න 30 පාඩුයි සාමාන්‍යෙන් යන්නෙ 24-26 වගේ
    බිත්ති වල ඔය ටික සම්පූර්නයෙන්ම නම් දන්නෙ නැහැ හැබැයි කපරාරු කරපු බිත්ති වල පොටි ඇදල පිලර් ගාල දෙන්න අඩියක් 18-20 වගේ යන්නෙ
    පොටි අදිද්දි තව පොඩ්ඩක් විස්තර අහ ගනින්, ගොඩක් එවුන් බීම් සක කණු වලට වෙන වෙනම ගන්නෙ සාමාන්‍යෙන් අඩි 10ක කනුවක් 2000ක් වගේ බීම් අඩි 10ත් 2000ක් වගේ
    බිම කොන්ක්‍රීට් කරලාම ටයිල් අල්ලන්න ගාන ශේප් වගේ

    මේ ගනන් මාතර, කොලඹ වගේ නම් ඔය ගනන් වෙන්න ඇති
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    බිම කොන්ක්‍රීට් කරලාම ටයිල් අල්ලන්න ගාන ශේප් වගේ

    මේ ගනන් මාතර, කොලඹ වගේ නම් ඔය ගනන් වෙන්න ඇති

    :yes:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,339
    1,540
    113
    32
    Earth-Cj025
    දලබ පොටි ඇදීමට රූ 30

    බිතති කපරාරු කර පොටි රූ ඇදීම,තීන්ත කෝඩ් 1ක් ගෑමට රූ 60

    බිම කොන්ක්ටි කර tile ඇලීමට රූ 60

    එපා Paint වැඩවලට ඔහොම ගනන ගන්න. ගෙටම කියන්න කියපන් පලංචිවලටත් එක්ක, ඒක ලාබයි දෙන්නටම:yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ganan padu laaba balanawata wada karapu weda quality da balanna, Hoda quality karana ewunge ganan wadiy, nattan owa balanna wenne bitthiyata light dapuwama thama
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Genag kathakaranokota mewath salakillata ganna.

    1. awama thintha cort dekak wath ganna wenawa
    2. aluth biththi nisa fillrer ganna wenawa. filer cort dekak wath ganawa nag thintha wiyadama adu karaganna puluwan
    3. Dulux master pallet eka use karanawa nag uder cort ekak enawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ane manda man me langadi

    kussiye poti adda...

    pattama awulak na.. :dull:

    :lol:

    ඔවු බිත්ති වල පොටි අදින එක අපිට කරන්න පුලුවන් ඒ තරම් අමාරු නැහැ
    ස්ලැබ් එකේ අදින එක අමාරුයි, වැඩේ නෙමයි අමාරු ස්ලැබ් එක රත් වෙන නිසා උසක් තියල ස්ලැබ් එක ලග ඉන්නකොට පට්ට විදියට දාඩිය දානවා සහ ඉක්මනට මහන්සි වෙනවා ඒකයි අමාරු
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ane manda man me langadi

    kussiye poti adda...

    pattama awulak na.. :dull:

    :lol:

    ou hari technique eka balagattanam baslata wada hodata karaganna puluwan, mokada basta fitness ekai huruwai thibbata oka horata weda karanne, ithin lesi wede karala maru.

    PS: Math kohe hari thanak allan tile tikak allala balanna inne :lol: ada unath moko mata banagannada :rofl:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔවු බිත්ති වල පොටි අදින එක අපිට කරන්න පුලුවන් ඒ තරම් අමාරු නැහැ
    ස්ලැබ් එකේ අදින එක අමාරුයි, වැඩේ නෙමයි අමාරු ස්ලැබ් එක රත් වෙන නිසා උසක් තියල ස්ලැබ් එක ලග ඉන්නකොට පට්ට විදියට දාඩිය දානවා සහ ඉක්මනට මහන්සි වෙනවා ඒකයි අමාරු

    ou hari technique eka balagattanam baslata wada hodata karaganna puluwan, mokada basta fitness ekai huruwai thibbata oka horata weda karanne, ithin lesi wede karala maru.

    PS: Math kohe hari thanak allan tile tikak allala balanna inne :lol: ada unath moko mata banagannada :rofl:

    :):yes::dull::cool: