Mea Gammanen.. issara sinduwak (Sri hadu gee).. Gaya GBJ
මේක ඇහෙනකොටනම් කෙලින්ම කැසට් කාලෙට යනවා![]()
Mea Gammanen.. issara sinduwak (Sri hadu gee).. Gaya GBJ
මේක ඇහෙනකොටනම් කෙලින්ම කැසට් කාලෙට යනවා![]()
මේක ඇහෙනකොටනම් කෙලින්ම කැසට් කාලෙට යනවා![]()
මේක ඇහෙනකොටනම් කෙලින්ම කැසට් කාලෙට යනවා![]()
Ado siraපුදුමයි.. මේවා අවුරුදු 6,7කින් අහලා නැති වුනත්, එච්චර කාලයකට පස්සෙ අහන පලවෙනි පාරම වැරදෙන්නැතුව මේවයෙ ලිරික්ස් කියෙවෙන හැටි... .
Mea Gammanen.. issara sinduwak (Sri hadu gee).. Gaya GBJ
Sri hadu gee kiyala mean karanne Sri hadu FM eke giya nisada? kawda sindu attatama haduwe?ඕක සුපිරි සින්දුවක් බං. ඔය වගේ ශ්රී හැදූ ගී වල ගියා තව හොඳ සින්දු කීපයක්ම.![]()
මමත්ඉස්සර ශ්රී විතරමයි ඇහුවේ චැනල් එක මාරු කරේම නැහැ
ඒව නිකං ශරීරගත වෙලා වගෙපුදුමයි.. මේවා අවුරුදු 6,7කින් අහලා නැති වුනත්, එච්චර කාලයකට පස්සෙ අහන පලවෙනි පාරම වැරදෙන්නැතුව මේවයෙ ලිරික්ස් කියෙවෙන හැටි... .
මං හිතන්නෙ ඕකෙ ලිරික්ස්/මියුසික්/රෙකෝඩින් ශ්රී fm එකේ ස්ටුඩියො එකේ කරන්න ඇත්තෙ. ඒක හින්ද තමයි එහෙම කියනව ඇත්තෙ.Sri hadu gee kiyala mean karanne Sri hadu FM eke giya nisada? kawda sindu attatama haduwe?
e kaleta aye yanna tibbanam
------ Post added on Aug 19, 2025 at 2:16 AM