නුවරඑලිය කොහොමත් ඔය vibe එක තියෙනවනේස්වට්සර්සලන්ඩ් නෝවේ වගේ.

ඒ උනාට මේ හරිය මරු බන්. වීඩියෝ එකේ මැද හරිය බලපන්කො. පාර අයිනෙම ගෙවල් කඩවල් එක්ක ලොකු විව් එකක් සෙට් වෙනවනෙ.නුවරඑලිය කොහොමත් ඔය vibe එක තියෙනවනේ
වල් ගසුත් වෙනස් නේද එහේ![]()
Koheda?මෙ අපේ ගෙවල් පැත්ත බන්
okata ithin hari welawata set wenna one hoda sunny welawta.nattan adurui depression
I love rain, mist and dark, cold weather too.ගිනිගත්හේන ටවුන් එකෙන් උඩහට කදු අස්සේ තියෙන ගම්මාන ඔක්කොම ඔහොමයි mcn
අවුරුද්දකට මාස 6 එකදිගට වහිනකොට තිත්ත වෙනවා ජීවිතේ
හොලිඩේ එකකට යන්න හොදයි එච්චරයි
ලස්සන විතරයි. පහසුකම් 0
![]()

SuredaKandapola
Yeah I noted that. Must be somewhere close.පිදුරුතලාගල පෙන්වනවා උඩදි.