මේ ගම මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,264
    24,141
    113
    මේ ගම මොකක්ද බන්? මාර ලස්සනයිනෙ. ස්වට්සර්සලන්ඩ් නෝවේ වගේ.

     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,264
    24,141
    113
    Courtlodge කියල දාලා තියෙනව නම. කට්ටිය දන්න විස්තර දැනගන්නත් එක්ක දැම්මෙ.

    නුවරඑලිය කොහොමත් ඔය vibe එක තියෙනවනේ
    වල් ගසුත් වෙනස් නේද එහේ :growl:
    ඒ උනාට මේ හරිය මරු බන්. වීඩියෝ එකේ මැද හරිය බලපන්කො. පාර අයිනෙම ගෙවල් කඩවල් එක්ක ලොකු විව් එකක් සෙට් වෙනවනෙ.
    ------ Post added on Mar 18, 2023 at 8:47 PM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,077
    68,516
    113
    okata ithin hari welawata set wenna one hoda sunny welawta.nattan adurui depression
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,012
    18,684
    113
    34
    Hell
    ගිනිගත්හේන ටවුන් එකෙන් උඩහට කදු අස්සේ තියෙන ගම්මාන ඔක්කොම ඔහොමයි mcn
    අවුරුද්දකට මාස 6 එකදිගට වහිනකොට තිත්ත වෙනවා ජීවිතේ
    හොලිඩේ එකකට යන්න හොදයි එච්චරයි
    ලස්සන විතරයි. පහසුකම් 0

    😬
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,798
    113
    දලු කඩලා සල්ලි එන කාලෙට බයික්. ටිවි. පුටුසැට්.. වහින කාලෙ සෙරම ආයෙ කඩෙටම විකුනානවා,,

    ඔවයින් ඉන්න නම් ගෙදර හෙලිකොප්ටර් 2ක් තියෙන්නම ඔන,,
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,264
    24,141
    113
    මෙ අපේ ගෙවල් පැත්ත බන්
    Koheda?

    okata ithin hari welawata set wenna one hoda sunny welawta.nattan adurui depression

    ගිනිගත්හේන ටවුන් එකෙන් උඩහට කදු අස්සේ තියෙන ගම්මාන ඔක්කොම ඔහොමයි mcn
    අවුරුද්දකට මාස 6 එකදිගට වහිනකොට තිත්ත වෙනවා ජීවිතේ
    හොලිඩේ එකකට යන්න හොදයි එච්චරයි
    ලස්සන විතරයි. පහසුකම් 0

    😬
    I love rain, mist and dark, cold weather too. :D
    පහසුකම් නන් නෑ තමයි බන්. ඒත් සරල ජීවිත.

    ------ Post added on Mar 18, 2023 at 10:04 PM

    Kandapola
    Sureda
    ------ Post added on Mar 18, 2023 at 10:05 PM

    පිදුරුතලාගල පෙන්වනවා උඩදි.
    Yeah I noted that. Must be somewhere close.
    ------ Post added on Mar 18, 2023 at 10:05 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider