මේ ගවුම මොන පාටද?

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මේ ගවුම මොන පාටද?

    ඔයාට මේ ගවුම කලු සහ නිල් කියල පෙනුනත් සුදු සහ රන්වන් කියල පෙනුනත් ඔයා වැරදි නැහැ. ලෝකේ වටේ මිලියන ගණන් මිනිස්සු මේ ගවුම දිහා බැලුවම මේ පාට දෙකෙන්ම ඒක පෙනුනා. මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා.

    Unknown-660x748.png


    ඒ අපේ මොළය වගේම ඇහැ හැදිල තියෙන විදිහයි. සාමාන්‍යයෙන් අපි යමක් දිහා බලනකොට අපේ දෘෂ්ටි විතානයේ ඉස්සෙල්ලම හැදෙන්නේ අපි දකින වස්තුවේ ප්‍රතිබිම්බය නෙමෙයි, වස්තුව වටා තියෙන ආලෝකයේ ප්‍රතිබිම්බයයි. ඉර අව්ව තියෙන වෙලාවට මේ ආලෝකය රතු පාට සිට නිල් පාට දක්වා පරාසයක තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ මොළයට මේ ආලෝකය ඉවත් කරල වස්තුවේ ප්‍රතිබිම්බ්ය විතරක් දකින්න පුලුවන්. ඒත් මේ අවස්ථාවේදී ඒක වෙන්නේ නැහැ.

    image.jpg


    කොහොම වුනත් මේ පින්තූරේ කොටස් වශයෙන් අරගෙන බැලුවොත් ඇත්තටම මේ සුදු කොටස් අතර නිල් කොටස් දකින්න පුලුවන්. ඒ වගේම මේ පින්තූරේ වටපිටාව වෙනස් කලාමත් දකින පාට වෙනස් වෙනවා.

    Untitled-12-660x334.jpg


    ඒත් මේ ගවුම ඇත්තටම දැක්ක අයට අනුව ගවුමේ පාට වෙන්නේ කලු සහ නිල්.



    කට්ටියට පෙන පාටත් කියන්න මටනම් පෙන්නේ රත්තරන් පාටයි ලා නිල් පාටයි :angry::angry::angry:

    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)
     
    Last edited:
    • Like
    Reactions: ErnE

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට සමහර වෙලාවට ඕක නිල් කළු වගේ පේනවා, සමහර වෙලාවට සුදු ගෝල්ඩ් වගේ පේනවා අනේ මන්දා.
    දැන් නම් පේන්නේ නිල් කළු.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හෙනමහ් ගො0 ආතල් එකක් ඔකහ් විරාල් උනටහ් මොකදහ් සිගිති ආතල් එකක් :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට සමහර වෙලාවට ඕක නිල් කළු වගේ පේනවා, සමහර වෙලාවට සුදු ගෝල්ඩ් වගේ පේනවා අනේ මන්දා.
    දැන් නම් පේන්නේ නිල් කළු.

    es deke awlk :yes::sorry: wali kada dasiyakin allapan :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක කොළ/නිල්/තැබිලි වගේ වෙනස් පාටින් පේනවා නම් ඒ කියන්නේ උබට තියෙනවා වර්ණ අන්ධතාව.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට සමහර වෙලාවට ඕක නිල් කළු වගේ පේනවා, සමහර වෙලාවට සුදු ගෝල්ඩ් වගේ පේනවා අනේ මන්දා.
    දැන් නම් පේන්නේ නිල් කළු.

    හුටා දැන් පේන්නේ සුදු ,ගෝල්ඩ් :angry: