මේ ගවුම මොන පාටද?
ඔයාට මේ ගවුම කලු සහ නිල් කියල පෙනුනත් සුදු සහ රන්වන් කියල පෙනුනත් ඔයා වැරදි නැහැ. ලෝකේ වටේ මිලියන ගණන් මිනිස්සු මේ ගවුම දිහා බැලුවම මේ පාට දෙකෙන්ම ඒක පෙනුනා. මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා.
ඒ අපේ මොළය වගේම ඇහැ හැදිල තියෙන විදිහයි. සාමාන්‍යයෙන් අපි යමක් දිහා බලනකොට අපේ දෘෂ්ටි විතානයේ ඉස්සෙල්ලම හැදෙන්නේ අපි දකින වස්තුවේ ප්‍රතිබිම්බය නෙමෙයි, වස්තුව වටා තියෙන ආලෝකයේ ප්‍රතිබිම්බයයි. ඉර අව්ව තියෙන වෙලාවට මේ ආලෝකය රතු පාට සිට නිල් පාට දක්වා පරාසයක තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ මොළයට මේ ආලෝකය ඉවත් කරල වස්තුවේ ප්රතිබිම්බ්ය විතරක් දකින්න පුලුවන්. ඒත් මේ අවස්ථාවේදී ඒක වෙන්නේ නැහැ.
කොහොම වුනත් මේ පින්තූරේ කොටස් වශයෙන් අරගෙන බැලුවොත් ඇත්තටම මේ සුදු කොටස් අතර නිල් කොටස් දකින්න පුලුවන්. ඒ වගේම මේ පින්තූරේ වටපිටාව වෙනස් කලාමත් දකින පාට වෙනස් වෙනවා.
ඒත් මේ ගවුම ඇත්තටම දැක්ක අයට අනුව ගවුමේ පාට වෙන්නේ කලු සහ නිල්.
කට්ටියට පෙන පාටත් කියන්න මටනම් පෙන්නේ රත්තරන් පාටයි ලා නිල් පාටයි

පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...

Last edited:

wali kada dasiyakin allapan 
matath 