මේ ගාණ්ධර්වයව මලගෙදර ඇවිත් හිටියද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    සින්දු වල අයිතිය තියෙන්නෙ සින්දුව කියන කෙනාට නෙමේ :no: :no:
    අමරදේවයන් කියපු සින්දු ලිව්වෙ කේමදාසයන් අමරදේව කේමදාසට ලොකු කම් පෙන්නන්න ගියාම තමා කේමදාසට කේන්ති ගිහිං එතුමගෙ සින්දු ටික වෙන කෙනෙක් දම්මල ගායනා කෙරෙව්වෙ :dull: :dull:
    තමන්ගෙ සින්දුවක් තමන් කැමති කෙනෙක්ට ගායනා කරන්න දෙන්න සින්දුව අයිති මනුස්සයට නිදහස හා අයිතිය තියෙනව :yes::yes:

    LOL kemadasa sindu liyana ekekda gono :P
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඔය මනුස්සයට හැකියාවක් තියනවා. නමුත් අර කරපු වැඩෙන් ඒ හැකියාව වලපල්ලට ගියා. තමන්ගේ කියලා හොද සිංදු ටිකක් කරානම් අද ඔය කෙනා ගායකයෙක් විදිහට සමාජය හොදට පිළි ගනී.
    :yes::yes::yes:
    ඔය සිද්ධිය ඒ කාලේ පත්තරේක මාධ‍යවේදීයෙක් අමරදේව මහත්තයාගෙන් අහලා තිබුනා. එතුමන් එක එක පිලිතුරයි දීලා තිබුනේ මට මතක හැටියට. ඊට එහා එතුමන් මේ ගැන කතා කරලා නෑ. ඒ මෙන්න මේක

    "ගැයුවට ගී වැල් උපුටා කොවුලකු වෙනවද කළු කපුටා"

    ඊට පස්සේ ඔය සින්දූ කියපු පුද්ගලයාත් පත්තරේකට කියලා තිබුනා අමරදේව මහත්තයා ඔය කපුටා කිව්වේ මටනේ කියලා :lol:
    :yes::yes::yes:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    මම දන්න විදියට ඔය ප්‍රශ්ණයේදි වුනේ මෙහෙම දෙයක්, මුලින් අමරදේවයන් කේමදාසයන්ගේ නිර්මාණ නව සංගීත සංයෝජනයකින් "ප්‍රේම සැදෑවෝ" කියන මේ කැසට් පටයට ගායනා කරන්න කැමැත්තෙන් හිටියා. මේ කැසට් පටයේ සියලූම නව සංගීත සංයෝජනයන් කලේ කේමදාස මාස්ටර් වෙනුවෙන් ඔහුගේ අංක 1 ගෝලයෙක් වන සමන්ත පෙරේරා සියලූම ගීත සඳහා මියුසික් ට්‍රැක් නිර්මාණය කර අවසන් කරනවා. යම් කිසි හේතුවක් නිසා අමරදේවයන් අවසාන මොහොතේ මේ කැසට් පටය සඳහා ගීත ගායනා කිරිම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනකොට කැසට් පටයේ සියලූම ට්‍රැක් නිර්මාණය කරන්න නිෂ්පාදකයා අති විශාල මුදලක් යොදවලා අවසන්, අන්තිමේදි කේමදාස මාස්ටර් තීරණයකට එනවා අමරදේවයන් ගායනා කල ගීත W.D. ආරියසිංහ ලවා ගායනා කරවන්න, මේ සිද්ධිය නිසා කේමදාස මාස්ටර් සහ අමරදේවයන් අතර අමනාපයක් ඇති වෙනවා.

    කොහොම වුනත් අද දවසේ ආරියසිංහයන් දැඩි ලෙස රෝගී වෙලා එක්තැන් වෙලා ඉන්නේ :(:(:(

    I think Amaradeva had to refuse as he had some contract with a music producer like Torana if I remember right....
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,382
    113
    Bandarawela
    කවුද බෝයි;20878315 said:
    මෙයා ගැන නම් මම කලින් අහල නෑ. ඒත් මම නිකමට මේ වීඩියෝ එක play කලා. සින්දුවෙ ප්‍රශ්නෙ නම් දන්නෙ නෑ. හැබැයි හොදට කියනව.දැන් ඉන්න ටිං ටිං සංගීත කාරයොන්ට වඩා හොද ටැලන්ට් එකක් තියනව.

    eka aththa.Wechcha de danneth na.Amaradewayan ekka sama karannath ba.Eth wenama lassanak thiyenawa meyage versions wala. Surendrala M G Danushkala ta wada siya gunayak hodai.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes:
    මෙන්න මේක තමයි සිද්දිය. පස්සේ කේමදාස මාස්ටර්ගේ සංවත්සර show එකකට ඇවිල්ලා අමරදේවයන් සින්දු කියල දෙන්නා ආපහු shape වෙනවා. අනික "ප්‍රේම සැදෑවෝ"කියන album එක මොනවා උනත් හෙන ලස්සනයි

    අමරදේවයන්ගේ මුල් ගායනා එක්ක සංසන්දනය නොකර වෙනම ගී එකතුවක් විදියට යම් රසවිදින්න පුලූවන් ප්‍රේම සැදෑවෝ ගී එකතුවෙන්, හැබැයි දැන් අන්තර්ජාලයේ ප්‍රේම සැදෑවෝ කියලා W.D. ආරියසිංහ එක් එක් සංගීත කණ්ඩායම් සමඟ කියපු ගී එකතු තමයි තියෙන්නේ ඒවායේ නම් ගන්න දෙයක් නෑ



    දැනුයි හරි විස්තරයක් දැන ගත්තේ..:dull:


    :D:D

    I think Amaradeva had to refuse as he had some contract with a music producer like Torana if I remember right....

    :yes::yes:

    ටොරානා එක්ක CD 3 වෙනුවෙන් එකවර ගිවිසුම් අත්සන් කලා ඒක ඇත්තටම ලොකු ගණුදෙනුවක් :D
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අමරදේවයන්ගේ මුල් ගායනා එක්ක සංසන්දනය නොකර වෙනම ගී එකතුවක් විදියට යම් රසවිදින්න පුලූවන් ප්‍රේම සැදෑවෝ ගී එකතුවෙන්, හැබැයි දැන් අන්තර්ජාලයේ ප්‍රේම සැදෑවෝ කියලා W.D. ආරියසිංහ එක් එක් සංගීත කණ්ඩායම් සමඟ කියපු ගී එකතු තමයි තියෙන්නේ ඒවායේ නම් ගන්න දෙයක් නෑ

    :D:D

    :yes::yes:

    ටොරානා එක්ක CD 3 වෙනුවෙන් එකවර ගිවිසුම් අත්සන් කලා ඒක ඇත්තටම ලොකු ගණුදෙනුවක් :D
    ඒ කියන්නේ ආරියසිංහ ඇත්තටම මේ සිංදු විකුණගන කෑවා. කේමදාස මාස්ටර්ටත් ලොකු කොටසක් යන්න ඇති තමයි. මට මතකයි රැප් ඔබලා සිංදු විනාස කරලා තිබ්බා. ඒ කාලේ ඉදලා මට ඔය ආරියසිංහ පිලිකුල් චරිතයක්.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අමරදේවයන්ගේ මුල් ගායනා එක්ක සංසන්දනය නොකර වෙනම ගී එකතුවක් විදියට යම් රසවිදින්න පුලූවන් ප්‍රේම සැදෑවෝ ගී එකතුවෙන්, හැබැයි දැන් අන්තර්ජාලයේ ප්‍රේම සැදෑවෝ කියලා W.D. ආරියසිංහ එක් එක් සංගීත කණ්ඩායම් සමඟ කියපු ගී එකතු තමයි තියෙන්නේ ඒවායේ නම් ගන්න දෙයක් නෑ

    "නව රිද්ම" හරි මොකක් හරි album එකක් ආවා අමරදේව මාස්ටර්ගේ ඔක්කොම සින්දු රැප් කරලා techno music දාලා. ඒකෙත් සින්දු කිව්වේ මම හිතන්නේ ආරියසිංහ තමයි :yes:
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    985
    137
    63
    W D Ariyasinghe Sunflower akka gahuwa amaradeavayange sindu
    sada horen kiyna sinduwa wenas karala gahnne
     
    Last edited: