මේ ගාණ ලස්සනට හදල දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • Capture.JPG
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබලා පැත්තේ මාළු බිස්නස් කොහොමද මේ දවස් වල. නැවේ කේස් එක නිසා.
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපි මාළු ගන්නෙ නෑ, මාළු කාරයොනං පාරෙ යනව
    ඇත්තද බං මීගමු කලපු තීරයටත් ඒ නැවේ කසල ආව කියන්නේ. උබලා ගියේ නැද්ද මූදු වෙරළට
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • A හෙව්ව 3/2යි

    ඇත්තද බං මීගමු කලපු තීරයටත් ඒ නැවේ කසල ආව කියන්නේ. උබලා ගියේ නැද්ද මූදු වෙරළට
    මං ගියෙ නෑ බං ඕව බලන්ඩ
    ගොඩගහල තිබුණලු
    ------ Post added on Jun 5, 2021 at 10:36 AM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නිකං ආසාවට බං, කාලෙ ගෙවාගන්ඩත් එක්ක
    හැබැයි මට A/L Maths ලියන්ඩ තරං දක්ෂතාවක් නෑ
    රස්සාවක් කරන්න අදහසක් නැද්ද බං තාමත්?
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • රස්සාවක් කරන්න අදහසක් නැද්ද බං තාමත්?
    රස්සාවක් කරල සල්ලි හම්කරන්ඩ තියෙනවනං කොච්චර දෙයක්ද, එහෙනං කසාදෙකුත් හරි
    මං රස්සාවල් 7-8කට ගිහින් තියෙනව
    ආපිකෝ එකේ වැඩටත් ගිහින් තියෙනව
    කරගන්ඩ බෑ බං, මේව මෙහෙම කිව්වට උඹලට තේරෙන්නෙ නෑ
    මගෙ අමාරුව දන්නෙ මං විතරයි
    මට මොකුත් අමාරුවක් නැත්තං, මෙහෙම ගෙදර ඉදං තනියම කට්ට කන්ඩ මට පිස්සුවක් නෑ
    හැබැයි දන්න මිනිස්සු දන්නව

    ah elz bn
    භින්න බාග තියරි ටික ඔක්කොම බලා ගත්ත, ඒත් මේ ගාණ හදන්ඩ අයිඩියා එකක් එන්නෙ නෑ
    ------ Post added on Jun 5, 2021 at 11:11 AM
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කැතට හදලා දෙන්න බැරිද බන්?

    ඔන්න උබෙ හිත හැදෙන්න එක්ක.. ගම් බට්ටා පෑන්ටි වීරේ ඇදන් හිටපු ජන්ගියක්… නොමිලේ…

    71Om26UQrkL._AC_UX679_.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    භින්න බාග තියරි ටික ඔක්කොම බලා ගත්ත, ඒත් මේ ගාණ හදන්ඩ අයිඩියා එකක් එන්නෙ නෑ

    owa mathaka na bnn dn

    රස්සාවක් කරල සල්ලි හම්කරන්ඩ තියෙනවනං කොච්චර දෙයක්ද, එහෙනං කසාදෙකුත් හරි

    e uba banda kyl kwwa ne :oo::oo::oo:
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ආහ් ඔන්න කිරියේ කුහකය ඇවිත් ආයිත් උදව්වක් ඉල්ලගෙන.😂😂 දැන් ඩිලානය දාපු youtube video එක බලන්න ඩේටා නෑ ඩේට කාඩ් එකක් දාල දෙන්න කියල හිගමන් යදපන් මේකට ඇවිත් තව ත්‍රෙඩ් එකක් දාගෙන මෝඩ ලොල්ල
     
    • Dislike
    Reactions: AnuradhaRa