අපි මාළු ගන්නෙ නෑ, මාළු කාරයොනං පාරෙ යනවඋබලා පැත්තේ මාළු බිස්නස් කොහොමද මේ දවස් වල. නැවේ කේස් එක නිසා.
ඇත්තද බං මීගමු කලපු තීරයටත් ඒ නැවේ කසල ආව කියන්නේ. උබලා ගියේ නැද්ද මූදු වෙරළටඅපි මාළු ගන්නෙ නෑ, මාළු කාරයොනං පාරෙ යනව
මං ගියෙ නෑ බං ඕව බලන්ඩඇත්තද බං මීගමු කලපු තීරයටත් ඒ නැවේ කසල ආව කියන්නේ. උබලා ගියේ නැද්ද මූදු වෙරළට
Oi Oi,
නිකං ආසාවට බං, කාලෙ ගෙවාගන්ඩත් එක්කBUMPER
me sirwata ai uba maths igena ganne
නිකං ආසාවට බං, කාලෙ ගෙවාගන්ඩත් එක්ක
හැබැයි මට A/L Maths ලියන්ඩ තරං දක්ෂතාවක් නෑ
රස්සාවක් කරන්න අදහසක් නැද්ද බං තාමත්?නිකං ආසාවට බං, කාලෙ ගෙවාගන්ඩත් එක්ක
හැබැයි මට A/L Maths ලියන්ඩ තරං දක්ෂතාවක් නෑ
රස්සාවක් කරල සල්ලි හම්කරන්ඩ තියෙනවනං කොච්චර දෙයක්ද, එහෙනං කසාදෙකුත් හරිරස්සාවක් කරන්න අදහසක් නැද්ද බං තාමත්?
භින්න බාග තියරි ටික ඔක්කොම බලා ගත්ත, ඒත් මේ ගාණ හදන්ඩ අයිඩියා එකක් එන්නෙ නෑah elz bn
භින්න බාග තියරි ටික ඔක්කොම බලා ගත්ත, ඒත් මේ ගාණ හදන්ඩ අයිඩියා එකක් එන්නෙ නෑ
රස්සාවක් කරල සල්ලි හම්කරන්ඩ තියෙනවනං කොච්චර දෙයක්ද, එහෙනං කසාදෙකුත් හරි



චුටි පුතා මේක බලලා ඕක හදා ගන්න
![]()
![]()
