මේ ගාණ හදපල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    73VuVWC.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඕක කී ගුණයක් උනත් අපිට කන්න අදින්න හම්බෙනවද බං? උබට වෙන වැඩ නැද්ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    ඕක කී ගුණයක් උනත් අපිට කන්න අදින්න හම්බෙනවද බං? උබට වෙන වැඩ නැද්ද?
    කාලෙ ගෙවාගන්නත් එපැයි නේද...
    නැත්තං පිස්සු හැදෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    අහ් මං ගාණ හදන්න ගිය විදිය වැරදියි 😅

    මම වෘත්තයේ වර්ගඵලය x 4 = සිලිනඩරේ පරිමාව කියල අරන් :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    ගාණ හදන්න ගිය විදිය වැරදියි
    මං බැලුව මට මේ ගාණක්වත් හදාගන්න බැරිද කියල :D
    4pi r² = pi r² h කියල දුන්නොත්

    r සහ h අතර අනුපාතය හොයන්නෙ කොහොමද බං?
     
    • Like
    Reactions: 07sanjeewakaru

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ගාණ හදන්න ගිය විදිය වැරදියි
    මං බැලුව මට මේ ගාණක්වත් හදාගන්න බැරිද කියල :D
    4pi r² = pi r² h කියල දුන්නොත්

    r සහ h අතර අනුපාතය හොයන්නෙ කොහොමද බං?
    H kelinma labenawa...anupathaya hoyanna ba..h,r swayathyay..
     
    • Love
    Reactions: AnuradhaRa