මේ ගාණ හදල ඕනෙ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,766
    9,862
    113
    මුදල 20,000
    වාර්ෂික පොලී ප්‍රතිශතය 20%
    මාසික වාරික 10
    හීන වන ශේෂය යටතේ සම්පූර්ණ පොලිය,
    මාසික පොලිය, මාසික වාරිකය.
    හදන්නෙ කොහොමද කියලත් ඕනේ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    AI Support

    To calculate the total interest, monthly interest, and monthly premium under the diminishing balance method, follow these steps:

    1. Calculate Monthly Interest Rate

    The annual interest rate is 20%, so the monthly interest rate is:
    \text{Monthly Interest Rate} = \frac{20\%}{12} = 1.67\%Monthly Interest Rate=1220%=1.67%

    2. Calculate Monthly Payment (EMI)

    The formula for the monthly payment (EMI) under the diminishing balance method is:
    \text{EMI} = \frac{P \times r \times (1 + r)^n}{(1 + r)^n - 1}EMI=(1+r)n−1P×r×(1+r)n
    Where:
    • ( P ) is the principal amount (20,000)
    • ( r ) is the monthly interest rate (0.0167)
    • ( n ) is the number of installments (10)
    Plugging in the values:
    \text{EMI} = \frac{20000 \times 0.0167 \times (1 + 0.0167)^{10}}{(1 + 0.0167)^{10} - 1}EMI=(1+0.0167)10−120000×0.0167×(1+0.0167)10

    3. Calculate Monthly Interest and Principal Repayment

    For each month, the interest is calculated on the remaining principal balance. The principal repayment is the EMI minus the interest.

    4. Calculate Total Interest Paid

    Sum up the interest paid each month over the 10 installments.

    Example Calculation​

    Let’s break down the first few months as an example:

    Month 1:​

    • Interest: ( 20000 \times 0.0167 = 334 )
    • Principal Repayment: ( \text{EMI} - \text{Interest} )
    • Remaining Principal: ( 20000 - \text{Principal Repayment} )

    Month 2:​

    • Interest: ( \text{Remaining Principal} \times 0.0167 )
    • Principal Repayment: ( \text{EMI} - \text{Interest} )
    • Remaining Principal: ( \text{Previous Remaining Principal} - \text{Principal Repayment} )
    Repeat this process for all 10 months.

    ඒක මට එක පාරම අල්ලගන්න බෑ මචන්.
    මම youtube videos ටිකක් බැලුවා. ඒත් සමහර තැන්වල හිර වෙනවා. මාසික ඒකක ගණන ගන්න කියල සූත්‍රයක් පාවිච්චි කරනවා ඒක ආවෙ කොහොමද කියලවත් කියන්නෙ නෑ.

    Total interest එක නේද මචන්? කොහොමද හැදුවෙ?
    ------ Post added on Jul 18, 2024 at 11:25 PM

    මට ආව උත්තර එක්ක satisfied නෑ
    ------ Post added on Jul 18, 2024 at 11:26 PM
     
    • Sad
    Reactions: Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    ඒක මට එක පාරම අල්ලගන්න බෑ මචන්.
    මම youtube videos ටිකක් බැලුවා. ඒත් සමහර තැන්වල හිර වෙනවා. මාසික ඒකක ගණන ගන්න කියල සූත්‍රයක් පාවිච්චි කරනවා ඒක ආවෙ කොහොමද කියලවත් කියන්නෙ නෑ.

    Total interest එක නේද මචන්? කොහොමද හැදුවෙ?
    ------ Post added on Jul 18, 2024 at 11:25 PM

    මට ආව උත්තර එක්ක satisfied නෑ
    ------ Post added on Jul 18, 2024 at 11:26 PM

    generated with AI. I hold no resposibilities

    appata siri interest rate eka rina neda sorry.. inna mama hadalaa dennam
    ------ Post added on Jul 19, 2024 at 12:19 AM
     
    Last edited:

    hodawedakaramu

    Junior member
  • Dec 26, 2023
    37
    23
    8
    https://www.finmonster.com/tools/loan-calculator

    1721329641266.png
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    දෙන්නං ජම්බු.

    මෙහෙමයි මචන් හීන වන සේශ ක්‍රමය කියන්නෙ කවුරු හරි කැරි පොන්නයෙක් ගත්තු ණයෙන් සමාන වාරික ගාණකින් මාස් පතා ගෙවනවා. මේකෙදෙි මාසෙන් මාසෙට ගෙවන නිසා ගෙවන්න තියෙන ගානට විතරයි පොළිය වැටෙන්නෙ. අපි හිතමු පකයා කියල මනුස්සයෙක් රුපියල් 5000ක් ණයට ගත්තා. ඌ මේක මාස 5කින් හීන වන සේශයට මාසික 10%ක පොළියට ගෙවන්න තමයි ගත්තෙ.
    එතකොට මාස 5න් ගෙවන නිසා 5000/5=1000 (මාස් පතා වාරිකය පොළිය හැර)
    ඉතින් මේකට අර ඉතුරු ගෙවන්න තියෙන ගානෙ පොළියත් එකතු වෙන්න ඕන. 5000යි නේ ඌ මුල් මාසෙ 1000ක් ගෙව්වම. ඉතින් 5000/100*10=500 යි පොළිය.
    එතකොට ඌ පොළියත් එක්ක රුපියල් 1500ක් ගෙවන්න ඕන.
    පස්සෙ දෙවනි මාසෙ තව 1000ක් ගෙව්වම ඉතිරි මුදල 4000ක් වෙනවනේ.
    එතකොට පොළිය = 4000/100*10=400 ; එතකොට 1000+400=1400/=
    තුන්වෙනි මාසෙ 3000/100*10=300 ; එතකොට 1000+300=1300/=
    හතරවෙන් මාසෙ 1000+200=1200
    පස්වෙනි මාසෙ 1000+100=1100

    1000*10/100*5+4+3+2+1 = 1500යි මුළු පොළිය උගෙ.

    හරි දැන් උබේ ගාණ...

    මුදල 20,000
    වාර්ෂික පොලී ප්‍රතිශතය 20%
    මාසික වාරික 10
    හීන වන ශේෂය යටතේ සම්පූර්ණ පොලිය,
    මාසික පොලිය, මාසික වාරිකය.

    සම්පූර්ණ පොළිය =2000*20/100*1/12 * (10+9+8+7+6+5+4+3+2+1) = 1833/=
    මාසික පොළිය = මෙතන මම දන්නෙ නෑ අහන්නෙ මොකද්ද කියලා. මාසික පොළිය ඉතින් මාසින් මාසෙට වෙනස් වෙනවනේ. මෙතන මූ අහන්නෙ මාසික පොළි ප්‍රතිශතය නම් ඒක ගන්න පුළුවන්නේ වාර්ශික පොළි ප්‍රතිසතය 20/100*1/12= 0.016 කියලා. :unsure:
    මාසික වාරිකය= 20000/10= 2000යි
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    වාර්ෂික පොලී ප්‍රතිශතය = 20%
    ගත් ණය මුදල = 20,000
    මාසික වාරික = 10
    මසකදී ගෙවිය යුතු ණය කොටස (මාස ඒකකය ) = 20,000 / 12 = 2,000.00
    මාස ඒකකයකට පොළිය = 2,000 * (20 / 100) / 12 = 33.33
    පොළිය ගෙවිය යුතු මාස ඒකක ගණන = 10 + 9 + 8 + 7 + 6 + 5 + 4 + 3 + 2 + 1 = 55
    ගෙවිය යුතු මුලු පොළිය = 33.33 * 55 = 1,833.33
    ගෙවිය යුතු මුළු මුදල = 20,000 + 1,833.33 = 21,833.33
    මාසික වාරිකයක වටිනාකම = 21,833.33 / 10 = 2,183.33

    මෙන්න මේ සාමාන්‍ය පෙළ ගණිතය අච්චු පොතේ තියෙන පාඩම බලන්න බොහොම සරළව විස්තර කරලා තියෙනවා.
    Link: හීන වන ශේෂ ක්‍රමයට ණය වාරික ගණනය කිරීමට
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,766
    9,862
    113
    මෙතනම බලහන්කො එක එක උත්තර තියෙන්නේ.
    @EKGuest හදපු විදියට මමත් හැදුවෙ youtube බලලා. ඒත් මට ෂුවර් නෑ.
    මොකක්ද බන් දැන් හරි එක? සමිතියක ණයක්.

    @Candid-B
    මට කියනවකො එක එක මාසෙට එතකොට අය කරගන්න ඕනෙ පොලිය කීයද
    ------ Post added on Jul 19, 2024 at 8:54 PM
     
    • Wow
    Reactions: Candid-B

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මෙතනම බලහන්කො එක එක උත්තර තියෙන්නේ.
    @EKGuest හදපු විදියට මමත් හැදුවෙ youtube බලලා. ඒත් මට ෂුවර් නෑ.
    මොකක්ද බන් දැන් හරි එක? සමිතියක ණයක්.

    @Candid-B
    මට කියනවකො එක එක මාසෙට එතකොට අය කරගන්න ඕනෙ පොලිය කීයද
    ------ Post added on Jul 19, 2024 at 8:54 PM

    හීන වන ශේෂ ක්‍රමය යටතේ හැම මාසෙම ගත් ණය මුදලින් කොටසක් ගෙවන නිසා අය කරන පොලියත් මාසෙන් මාසෙට වෙනස් වෙනවා. හැබැයි ගෙවිය යුතු මුලු පොළිය ගණනය කලාට පස්සේ ඒක ගත් ණය මුදලට එකතු කරලා මාසික වාරික ගණනින් බෙදලා හැම මාසෙම එක සමාන මුදලක් ගෙවන විදියටයි ගන්නේ.

    1 වෙනි මාසයට ගෙවිය යුතු පොළිය = 20,000 * (20 / 100) / 12 = 333.33
    2 වෙනි මාසයට ගෙවිය යුතු පොළිය = 18,000 * (20 / 100) / 12 = 300.00
    .
    .
    .
    10 වෙනි මාසයට ගෙවිය යුතු පොළිය = 2,000 * (20 / 100) / 12 = 33.33

    ඔහොම වාරික 10 ටම ගෙවන්න තියෙන පොළිවල එකතුව 1,833.33 යි.

    ඔය මුළු පොලිය 1833.33 ගත් ණය මුදල වන 20,000 ට එකතු කරලා එන ගණන මාසික වාරික ගණන වන 10 න් බෙදලා තමයි මාසික වාරිකයක වටිනාකම ගණනය කරන්නේ.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,766
    9,862
    113
    හීන වන ශේෂ ක්‍රමය යටතේ හැම මාසෙම ගත් ණය මුදලින් කොටසක් ගෙවන නිසා අය කරන පොලියත් මාසෙන් මාසෙට වෙනස් වෙනවා. හැබැයි ගෙවිය යුතු මුලු පොළිය ගණනය කලාට පස්සේ ඒක ගත් ණය මුදලට එකතු කරලා මාසික වාරික ගණනින් බෙදලා හැම මාසෙම එක සමාන මුදලක් ගෙවන විදියටයි ගන්නේ.

    1 වෙනි මාසයට ගෙවිය යුතු පොළිය = 20,000 * (20 / 100) / 12 = 333.33
    2 වෙනි මාසයට ගෙවිය යුතු පොළිය = 18,000 * (20 / 100) / 12 = 300.00
    .
    .
    .
    10 වෙනි මාසයට ගෙවිය යුතු පොළිය = 2,000 * (20 / 100) / 12 = 33.33

    ඔහොම වාරික 10 ටම ගෙවන්න තියෙන පොළිවල එකතුව 1,833.33 යි.

    ඔය මුළු පොලිය 1833.33 ගත් ණය මුදල වන 20,000 ට එකතු කරලා එන ගණන මාසික වාරික ගණන වන 10 න් බෙදලා තමයි මාසික වාරිකයක වටිනාකම ගණනය කරන්නේ.
    Thanks brother. 😍
    මට හිතුනා ඕක අර වීඩියෝ එක බැලුවට පස්සේ. ඔය ප්‍රශ්නෙ මගෙන් අහපු කෙනාට මමත් කිව්වා ඕකම. ඒත් මට sure එකක් තිබුනෙම නෑ හරියි කියලා. මුදල් සම්බන්ධ නිසා හරියටම උත්තරයක් දැනගන්නයි ඕනෙ උනේ.
    තව දෙයක්, අර මාස ඒකක ගණන ගත්තෙ n(n+1) එකපාරම දාලා. මට මොකක්ද ඒ කියල හිතුනෙ නෑ. ඒකත් තේරුණා දැන්.
    @Candid-B @hodawedakaramu @jamiezue @Mr.Wikirana @EKGuest @Solo Rider @CorD SaC හැමෝටම තෑන්ක්ස්. 😍