මේ ගාණ හදල දියල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    uba ol class karanawada?

    එහෙම ක්ලාස්ම කියල කරන්නෙ නෑ.. මෙදා සැරේ O/L කරන එකෙක් මගෙන් සමහරක් ඒව අහගන්නව.. අපේ නෑයො වෙන කෙනෙක්...
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    QYL ප්‍රින්ට් වෙලා වැරදි
    QXL ලෙස නිවැරදි විය යුතුයි ;)
    තැන්කියු මචං හොඳටම පැහැදිලියි..
    එතකොට වෘත්ත චතුරස්‍රයක් කියල පෙන්නන්ඩ එක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරකයි කියල පෙන්නුවම ඇති නේ..

    ඔව් QXL වෙන්න ඕන. ඕනනම් වුර්ත චතුරශ්‍රයක පාදයක් දික්කිරීමෙන් සෑදෙන භාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි කියල පෙන්නලත් පුළුවන්. ඒක පලවෙනි ප්‍රමෙයේ අපොහනයක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    දෙවෙනි ප්‍රශ්නෙට උත්තරෙ උඹල කිව්වෙ නෑනෙ..
    ඒකත් කියල දියල්ල :)

    2. සමකෝණික ත්‍රිකෝණ ඇසුරින් MQ^2 = MP.MY බව සාධනය කරන්න.


    attachment.php
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    O කේන්ද්‍රය වූ වෘත්තයක PQ යනු විෂ්කම්භයකි. X සහ Y වෘත්තයේ පරිධිය මත PQ ට දෙපැත්තේ පිහිටි ලක්ෂ්‍ය වන අතර Q හිදී වෘත්තයට ස්පර්ශකයක් ඇඳ ඇත. දික්කළ PX සහ PY ට Q හිදී ඇඳි ස්පර්ශකය L සහ M හිදී හමු වේ. QX සහ QY යා කර ඇත..

    1. LXYM වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න

    2. සමකෝණික ත්‍රිකෝණ ඇසුරින් MQ^2 = MP.MY බව සාධනය කරන්න.



    View attachment 67003

    O/L needa??
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    YMQ සහ PML සමකෝණී නැත්තං සමරූපී ත්‍රිකෝණ දෙකක් නේද..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    වෘත්ත චතුරශ්‍රයක් කියන්නේ මොකද්ද බන් :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    වෘත්ත චතුරශ්‍රයක් කියන්නේ මොකද්ද බන් :dull:

    වෘත්ත චතුරස්‍රයක් කියන්නෙ චතරස්‍රයේ කොන් හතරම හරියටම වෘත්තයක පරිධියට සෙට් වෙන ඒව..
    එහෙම නැත්තං මොකක් හරි චතුරස්‍රයක් ගත්තම ඒකෙ කොන් 4ම වදින විදියට වෘත්තයක් අඳින්ඩ පුලුවන් නම් ඒක වෘත්ත චතුරස්‍රයක්.. එක කොනක් හරි අතඇරෙනවනං ඒක වෘත්ත චතුරස්‍රයක් නෙමේ..
    වෘත්ත චතුරස්‍රයක සම්මඛ කෝණවල එකතුව අංශක 180ක් වෙනව..
     
    Last edited: