uba ol class karanawada?
එහෙම ක්ලාස්ම කියල කරන්නෙ නෑ.. මෙදා සැරේ O/L කරන එකෙක් මගෙන් සමහරක් ඒව අහගන්නව.. අපේ නෑයො වෙන කෙනෙක්...
uba ol class karanawada?
Meka me awrudde basnaahira palaath paper eke grade 11 , awasan prashnaya neda, ? Me prashne waradie. Mek hadanna ba.
QYL ප්‍රින්ට් වෙලා වැරදි
QXL ලෙස නිවැරදි විය යුතුයි
තැන්කියු මචං හොඳටම පැහැදිලියි..
එතකොට වෘත්ත චතුරස්‍රයක් කියල පෙන්නන්ඩ එක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරකයි කියල පෙන්නුවම ඇති නේ..

O කේන්ද්‍රය වූ වෘත්තයක PQ යනු විෂ්කම්භයකි. X සහ Y වෘත්තයේ පරිධිය මත PQ ට දෙපැත්තේ පිහිටි ලක්ෂ්‍ය වන අතර Q හිදී වෘත්තයට ස්පර්ශකයක් ඇඳ ඇත. දික්කළ PX සහ PY ට Q හිදී ඇඳි ස්පර්ශකය L සහ M හිදී හමු වේ. QX සහ QY යා කර ඇත..
1. LXYM වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න
2. සමකෝණික ත්‍රිකෝණ ඇසුරින් MQ^2 = MP.MY බව සාධනය කරන්න.
View attachment 67003
වෘත්ත චතුරශ්‍රයක් කියන්නේ මොකද්ද බන්![]()