මේ ගානට බොන කෙල්ලෙක් නම් හා

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඊය බං! මුන්ගේ ස්මෙල් එකෙත් කුණු සැමන් ගඳට අරක්කු ගඳ කවලම් වෙලා ඇති. ඕකි බීල වමනේ දැම්මහම ඒව සුද්ද කරන්න වෙන්නෙත් මිනිහටම තමා. ගෑනි වමනේ දැම්මහම පිළිකුල් නැතුව සුද්ද කරල ගෑනිට උදව් කරන එක නම් ඕනේ මිනිහෙක් කරන්න ඕනේ බව ඇත්ත. ඒත් ඉතින් මුන් හැමදාම කන පාත් වෙන්න බීල වමනේ දාද්දි එපා වෙනවනේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    පිරිහීම පිරිහීම 😌 තව කාලයක් යනකොට ඔක්කෝම බීලා කාලා එක එකා මරා ගන්න ගානට එනවා එතකොට තේරෙනවා කලින් මිනිස්සු කරපු වැරදි ටික. ඒ වැරදි මිනිස්සු හදා ගන්නවා ආයේ පස්සේ ආයේ පිරිහෙන්න ගන්නවා ඕක චක්‍රයක්
     
    ඕ යෑස් 😁🤩
    bad girls club television GIF by Oxygen
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    එන්න එන්නම සමාජේ පිරිහෙනවා.. අපි පොඩි කාලේ ගෑණු කලිසම් ඇන්දෙ නෑ.. පිරිමි විතරයි කලිසම් ඇන්දෙ. ගෑනියෙක් කලිසමක් ඇන්ද කියන්නේ ඒක මැජික් එකක්. අද බලපල්ලා වෙලා තියෙන දේ ගෑණු කොට කලිසමුත් අඳිනවා. ඉස්සර ගෑනු බයික් පැද්දෙ නෑ.. පයින් ගියේ. අද කාලේ බලාපල්ලා ගෑණු ස්කූුටර් වලින් හන්දියක් හන්දියක් ගානේ කරක් ගහනවා. තව ටික ⁣කාලෙකින් ඔන්න බලපල්ලා වෙඩින් එකකට ගිහින් පිරිමින්ට බොන්න අරක්කු නෑ.. ගෑණු රොත්ත ටේබල් වල වට වෙලා අරක්කු ටිකට කෙලලා. සමාජය පිරිහෙනවා දවසින් දවස එකෙක් නෑ මේවට කතාකරන්න අඩුම පහුගිය දවස්වල කතා කරපු කාදිනල් වත් මීක් නෑ..