මේ ගානට බොන කෙල්ලෙක් නම් හා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    ඕවා මොනාද මගෙ යාලුවෝ ටිකක් කෙහෙල් කොලේ රැල්ල දාලා කෙල්ලන්ට හොදට පොවලා GROUP SEX පාරක් දාල තිබ්බෙ :ROFLMAO:
    දැන් බහුතරයක් කෙල්ලො හොදට බොනවා යාලුවෝ එක්ක සෙට් උනාම
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    පිරිහීම පිරිහීම 😌 තව කාලයක් යනකොට ඔක්කෝම බීලා කාලා එක එකා මරා ගන්න ගානට එනවා එතකොට තේරෙනවා කලින් මිනිස්සු කරපු වැරදි ටික. ඒ වැරදි මිනිස්සු හදා ගන්නවා ආයේ පස්සේ ආයේ පිරිහෙන්න ගන්නවා ඕක චක්‍රයක්
    බීපුවහම මරාගන්නේ ගොඩක් වෙලාවට බොන උන්ගේ class එක අනුව නේද

    මම නම් බීලා තියෙන එක සෙට් එකක් වත් ඔහොම මරාගන්න ලෙවෙල් එකේ උන් නෙවෙයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    warhol15minutes.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එන්න එන්නම සමාජේ පිරිහෙනවා.. අපි පොඩි කාලේ ගෑණු කලිසම් ඇන්දෙ නෑ.. පිරිමි විතරයි කලිසම් ඇන්දෙ. ගෑනියෙක් කලිසමක් ඇන්ද කියන්නේ ඒක මැජික් එකක්. අද බලපල්ලා වෙලා තියෙන දේ ගෑණු කොට කලිසමුත් අඳිනවා. ඉස්සර ගෑනු බයික් පැද්දෙ නෑ.. පයින් ගියේ. අද කාලේ බලාපල්ලා ගෑණු ස්කූුටර් වලින් හන්දියක් හන්දියක් ගානේ කරක් ගහනවා. තව ටික ⁣කාලෙකින් ඔන්න බලපල්ලා වෙඩින් එකකට ගිහින් පිරිමින්ට බොන්න අරක්කු නෑ.. ගෑණු රොත්ත ටේබල් වල වට වෙලා අරක්කු ටිකට කෙලලා. සමාජය පිරිහෙනවා දවසින් දවස එකෙක් නෑ මේවට කතාකරන්න අඩුම පහුගිය දවස්වල කතා කරපු කාදිනල් වත් මීක් නෑ..
    balapan heta aniddata ganu bikini adan diya ali wala gangawal wala nanna gani.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502

    :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පිරිහීම පිරිහීම 😌 තව කාලයක් යනකොට ඔක්කෝම බීලා කාලා එක එකා මරා ගන්න ගානට එනවා එතකොට තේරෙනවා කලින් මිනිස්සු කරපු වැරදි ටික. ඒ වැරදි මිනිස්සු හදා ගන්නවා ආයේ පස්සේ ආයේ පිරිහෙන්න ගන්නවා ඕක චක්‍රයක්
    අඩුකුලේ පක්කු තමයි බීල තැන් තැන් වල ගහගන්නෙ. හෙට මැරෙයිද කියල නොදැන ඔහේ දුවන ජීවිතේ මොකෙඛරි බීල සැපක් දැම්මම දර්මය දේසනා කරන්න එපා සගෝ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනේ පල..කෙල්ලෙක් අඩියක් ගහලා ඉන්නවා බලන්න බැරි කුහක යක්කු
    නෑ බන්...පුරාතන පද්‍ය සංග්‍රහයකින් පොඩි කොටසක් කිව්වෙ...
    මම බිව්වෙ නැති වුනාට පිලිගනින් වෙඩිමකදි දෙවෙනි මනමාලිටත් මම බියර් පොවල තියෙනව උඩ පැන පැන නටන ගානට...😅

    අපේ ගෑනි බීල ඇවිල්ලත් මට තලයි.
    @PrasangaSPerera කැමතියි මෙහෙම ගෑනුන්ට
    උඹ පවුලට වෙන්න ඕන යුතුකම් හරියට ඉෂ්ට කරන්නැතුව ඇති...ඒකනෙ ඔහොම තඩිබාන්නෙ...😅😅
    ප.ලි.
    ගෑනිගෙන් ගුටි කන්න මාත් කැමති නෑ යකෝ...😅
    ------ Post added on Oct 16, 2022 at 9:41 PM
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    balapan heta aniddata ganu bikini adan diya ali wala gangawal wala nanna gani.
    වෙන්න පුළුවන් බන් ඉස්සර ගෑනුන්ගෙ පෙට්ටිය ගැන මොන තරම් සැලකිලිමත් වුණාද? බැඳපු දවසට සුදු රෙද්දකුත් එළුවා.. ඒත් අද සමාජයේ බලපන් 52%කට බදිනකොට පෙට්ටිය කැඩිලා.. පිරිහීම හැමතැනම බන්. උඹ ඕව ගැන වැඩිය හිතෙන්න එපා.. මොකද එකෙක් ඔය ගැන මීක් නෑ..
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    මේ කෙල්ල මොනාට හරි ෆේමස් එකියක්ද. දැකල හුරුයි සෑහෙන්න :P