අනේ පල..කෙල්ලෙක් අඩියක් ගහලා ඉන්නවා බලන්න බැරි කුහක යක්කුමූණ පුරා තෙල් ගාලා...
ගෑනු නටයි රා බීලා...කිව්වලු...![]()
බීපුවහම මරාගන්නේ ගොඩක් වෙලාවට බොන උන්ගේ class එක අනුව නේදපිරිහීම පිරිහීමතව කාලයක් යනකොට ඔක්කෝම බීලා කාලා එක එකා මරා ගන්න ගානට එනවා එතකොට තේරෙනවා කලින් මිනිස්සු කරපු වැරදි ටික. ඒ වැරදි මිනිස්සු හදා ගන්නවා ආයේ පස්සේ ආයේ පිරිහෙන්න ගන්නවා ඕක චක්‍රයක්
balapan heta aniddata ganu bikini adan diya ali wala gangawal wala nanna gani.එන්න එන්නම සමාජේ පිරිහෙනවා.. අපි පොඩි කාලේ ගෑණු කලිසම් ඇන්දෙ නෑ.. පිරිමි විතරයි කලිසම් ඇන්දෙ. ගෑනියෙක් කලිසමක් ඇන්ද කියන්නේ ඒක මැජික් එකක්. අද බලපල්ලා වෙලා තියෙන දේ ගෑණු කොට කලිසමුත් අඳිනවා. ඉස්සර ගෑනු බයික් පැද්දෙ නෑ.. පයින් ගියේ. අද කාලේ බලාපල්ලා ගෑණු ස්කූුටර් වලින් හන්දියක් හන්දියක් ගානේ කරක් ගහනවා. තව ටික කාලෙකින් ඔන්න බලපල්ලා වෙඩින් එකකට ගිහින් පිරිමින්ට බොන්න අරක්කු නෑ.. ගෑණු රොත්ත ටේබල් වල වට වෙලා අරක්කු ටිකට කෙලලා. සමාජය පිරිහෙනවා දවසින් දවස එකෙක් නෑ මේවට කතාකරන්න අඩුම පහුගිය දවස්වල කතා කරපු කාදිනල් වත් මීක් නෑ..
එන්න එන්නම සමාජේ පිරිහෙනවා.. අපි පොඩි කාලේ ගෑණු කලිසම් ඇන්දෙ නෑ.. පිරිමි විතරයි කලිසම් ඇන්දෙ. ගෑනියෙක් කලිසමක් ඇන්ද කියන්නේ ඒක මැජික් එකක්. අද බලපල්ලා වෙලා තියෙන දේ ගෑණු කොට කලිසමුත් අඳිනවා. ඉස්සර ගෑනු බයික් පැද්දෙ නෑ.. පයින් ගියේ. අද කාලේ බලාපල්ලා ගෑණු ස්කූුටර් වලින් හන්දියක් හන්දියක් ගානේ කරක් ගහනවා. තව ටික කාලෙකින් ඔන්න බලපල්ලා වෙඩින් එකකට ගිහින් පිරිමින්ට බොන්න අරක්කු නෑ.. ගෑණු රොත්ත ටේබල් වල වට වෙලා අරක්කු ටිකට කෙලලා. සමාජය පිරිහෙනවා දවසින් දවස එකෙක් නෑ මේවට කතාකරන්න අඩුම පහුගිය දවස්වල කතා කරපු කාදිනල් වත් මීක් නෑ..

අඩුකුලේ පක්කු තමයි බීල තැන් තැන් වල ගහගන්නෙ. හෙට මැරෙයිද කියල නොදැන ඔහේ දුවන ජීවිතේ මොකෙඛරි බීල සැපක් දැම්මම දර්මය දේසනා කරන්න එපා සගෝපිරිහීම පිරිහීමතව කාලයක් යනකොට ඔක්කෝම බීලා කාලා එක එකා මරා ගන්න ගානට එනවා එතකොට තේරෙනවා කලින් මිනිස්සු කරපු වැරදි ටික. ඒ වැරදි මිනිස්සු හදා ගන්නවා ආයේ පස්සේ ආයේ පිරිහෙන්න ගන්නවා ඕක චක්‍රයක්
නෑ බන්...පුරාතන පද්‍ය සංග්‍රහයකින් පොඩි කොටසක් කිව්වෙ...අනේ පල..කෙල්ලෙක් අඩියක් ගහලා ඉන්නවා බලන්න බැරි කුහක යක්කු
උඹ පවුලට වෙන්න ඕන යුතුකම් හරියට ඉෂ්ට කරන්නැතුව ඇති...ඒකනෙ ඔහොම තඩිබාන්නෙ...අපේ ගෑනි බීල ඇවිල්ලත් මට තලයි.
@PrasangaSPerera කැමතියි මෙහෙම ගෑනුන්ට
වෙන්න පුළුවන් බන් ඉස්සර ගෑනුන්ගෙ පෙට්ටිය ගැන මොන තරම් සැලකිලිමත් වුණාද? බැඳපු දවසට සුදු රෙද්දකුත් එළුවා.. ඒත් අද සමාජයේ බලපන් 52%කට බදිනකොට පෙට්ටිය කැඩිලා.. පිරිහීම හැමතැනම බන්. උඹ ඕව ගැන වැඩිය හිතෙන්න එපා.. මොකද එකෙක් ඔය ගැන මීක් නෑ..balapan heta aniddata ganu bikini adan diya ali wala gangawal wala nanna gani.
uba yanawada? matat aasai yanna.Gode huttala ..
friday ekak alalla colombar , chillar room wage hoda pub ekakata gihn balapan kello bila fun ganna hati,. Anika me kella wediya bilat ne