මේ ගානට බොන කෙල්ලෙක් නම් හා

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    කාදිනල් මීක් නෑ මේවට නම්
    cardinal_polish__vintage_advertising_tin_box_1541741419_e1fec43d0_progressive.jpg
     
    ඕවා සාමාන්‍යයි දැන්. මගේ යාළුවො ඉන්නවා කොල්ලො එක්ක නිවාඩු දවසට එහෙම සෙට් වෙලා නැගිටින්න පන නැති වෙන්න බොන. මම කියන්නෑ ඒක හොදයි කියලා. ඒත් ඕවා නවත්තන්න බෑ.. අපි නම් කොන් වෙලා ඉන්නෙ ඕවට නෑ කියලා. හැබැයි බීලා බීලා සිහිය නැතුව ඉන්නකොට ගෙදරින් හොයද්දි ඕනෙ තරම් ශේප් කරලා තියෙනවා අපේ ගෙදර ඉන්නෙ කියලා. අපේ අම්මගෙනුත් බැනුම් අහගෙන. ඒ උනාට මතක නෑ ඕවා වෙරි බැස්සම :angry:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වෙන්න පුළුවන් බන් ඉස්සර ගෑනුන්ගෙ පෙට්ටිය ගැන මොන තරම් සැලකිලිමත් වුණාද? බැඳපු දවසට සුදු රෙද්දකුත් එළුවා.. ඒත් අද සමාජයේ බලපන් 52%කට බදිනකොට පෙට්ටිය කැඩිලා.. පිරිහීම හැමතැනම බන්. උඹ ඕව ගැන වැඩිය හිතෙන්න එපා.. මොකද එකෙක් ඔය ගැන මීක් නෑ..
    kawuda ban hariyatama 52% kiyala hoyagena thiyenne. :lol: :lol: :lol:
     

    hfancy

    Member
    Dec 11, 2018
    15
    13
    3
    පොඩ්ඩක් බොන ගෑනු කෙනෙක් කියන්නේ, ලංකාවේ පිරිමි කෙනෙකුට ලැබෙන්න පුලුවන් වටිනාම දෙයක්.
     
    • Like
    Reactions: Emarald

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    එන්න එන්නම සමාජේ පිරිහෙනවා.. අපි පොඩි කාලේ ගෑණු කලිසම් ඇන්දෙ නෑ.. පිරිමි විතරයි කලිසම් ඇන්දෙ. ගෑනියෙක් කලිසමක් ඇන්ද කියන්නේ ඒක මැජික් එකක්. අද බලපල්ලා වෙලා තියෙන දේ ගෑණු කොට කලිසමුත් අඳිනවා. ඉස්සර ගෑනු බයික් පැද්දෙ නෑ.. පයින් ගියේ. අද කාලේ බලාපල්ලා ගෑණු ස්කූුටර් වලින් හන්දියක් හන්දියක් ගානේ කරක් ගහනවා. තව ටික ⁣කාලෙකින් ඔන්න බලපල්ලා වෙඩින් එකකට ගිහින් පිරිමින්ට බොන්න අරක්කු නෑ.. ගෑණු රොත්ත ටේබල් වල වට වෙලා අරක්කු ටිකට කෙලලා. සමාජය පිරිහෙනවා දවසින් දවස එකෙක් නෑ මේවට කතාකරන්න අඩුම පහුගිය දවස්වල කතා කරපු කාදිනල් වත් මීක් නෑ..
    දැනටත් ජා ඇල, වත්තල පැත්තෙ වෙඩින් එකකට ගිහින් බලපන් ගෑනු බොන බීම..
    පහුගිය දවසක මාතර බීච් එක අයිනෙ කෙල්ලො වගයක් fz එකක් පදිනව
    ඕව දැනටම නෝමල්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,811
    113
    Kandy
    ඕවා මොනාද මගෙ යාලුවෝ ටිකක් කෙහෙල් කොලේ රැල්ල දාලා කෙල්ලන්ට හොදට පොවලා GROUP SEX පාරක් දාල තිබ්බෙ :ROFLMAO:
    දැන් බහුතරයක් කෙල්ලො හොදට බොනවා යාලුවෝ එක්ක සෙට් උනාම
    Kehel kole ralla kiyanne mokakda

    Kella lassanai
    ------ Post added on Oct 17, 2022 at 11:31 AM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕවා සාමාන්‍යයි දැන්. මගේ යාළුවො ඉන්නවා කොල්ලො එක්ක නිවාඩු දවසට එහෙම සෙට් වෙලා නැගිටින්න පන නැති වෙන්න බොන. මම කියන්නෑ ඒක හොදයි කියලා. ඒත් ඕවා නවත්තන්න බෑ.. අපි නම් කොන් වෙලා ඉන්නෙ ඕවට නෑ කියලා. හැබැයි බීලා බීලා සිහිය නැතුව ඉන්නකොට ගෙදරින් හොයද්දි ඕනෙ තරම් ශේප් කරලා තියෙනවා අපේ ගෙදර ඉන්නෙ කියලා. අපේ අම්මගෙනුත් බැනුම් අහගෙන. ඒ උනාට මතක නෑ ඕවා වෙරි බැස්සම :angry:
    ආපෝ උඹනම්. මගෙ ලඟටවත් එන්න එපා.
     
    • Like
    Reactions: tharakaf