අපේ උන් හෑලි ලියනවා අඩු කුලේ උන් එක්ක බොන්න එපා වීඩියෝ කරන්න එපා කිය කිය.
ඒකිම නේද ඒකිගෙ ටිප්ටොප් එකේ ඕක දාලා තියෙන්නේ
ඒකිම නේද ඒකිගෙ ටිප්ටොප් එකේ ඕක දාලා තියෙන්නේ

ෆුක බන් ෆුක, අක්කරා 5හේ අස්පයා ෆුක !මොන ෆුකක්ද ඕයි මේකිගෙ. අමු කැවිලද
ekima video karanna kiyala wage penne.අපේ උන් හෑලි ලියනවා අඩු කුලේ උන් එක්ක බොන්න එපා වීඩියෝ කරන්න එපා කිය කිය.
ඒකිම නේද ඒකිගෙ ටිප්ටොප් එකේ ඕක දාලා තියෙන්නේ![]()
ඕවා සාමාන්යයි දැන්. මගේ යාළුවො ඉන්නවා කොල්ලො එක්ක නිවාඩු දවසට එහෙම සෙට් වෙලා නැගිටින්න පන නැති වෙන්න බොන. මම කියන්නෑ ඒක හොදයි කියලා. ඒත් ඕවා නවත්තන්න බෑ.. අපි නම් කොන් වෙලා ඉන්නෙ ඕවට නෑ කියලා. හැබැයි බීලා බීලා සිහිය නැතුව ඉන්නකොට ගෙදරින් හොයද්දි ඕනෙ තරම් ශේප් කරලා තියෙනවා අපේ ගෙදර ඉන්නෙ කියලා. අපේ අම්මගෙනුත් බැනුම් අහගෙන. ඒ උනාට මතක නෑ ඕවා වෙරි බැස්සම![]()
මට ඒගොල්ලො හදන්න බෑ. උඩගෙඩි දෙන්න ගියේ නෑ. උදව්වක් ඉල්ලුවම උදව් කරා විතරයි. ඒත් වැඩේ වැරදියි කියලා දන්නවා.පව්කාර වැඩ කරන්න ඵපා ඕවා වල රිටර්න් ඵක තමන්ටම ඵයි කවදහරි තමන්ගෙම දරුවෙක්ගෙ හරහා හරි...පුදුම යාළුවෝ තමා මුං නම්..ඵකෙක් හරි හදාගන්න උත්සහ කරන්නෙ නෑ උන්ගෙ වැරදි වැඩ වලට යටිං උඩ ගෙඩි දෙනවා උන්ගෙ ගෙවල් වල උන්ටත් පච හල හල...
ඔය ටික දැන් කොල්ලෙක්ට උනත් වෙන්න පුලුවන්, ලිමිට් කරගන්න අමාරු නම් එක එක හාල්පාරුවොත් එක්ක බොන්න යන්න එපා. විශේෂයෙන් 25 පැන්නට පස්සෙ කොලු ෆිට් එකක් කියල එකක් නෑ. කොලු කාලෙ වගේ වැටිච්ච එකෙක්ව ගොඩ දාන්න දඟලන උන් අඩුයි.
මගෙත් යාළුවො ඉන්නවා ඕනේ තරම් කෙල්ලෝ බොන උන්. හැබැයි පොඩි පොඩි කේස් තියෙනවා. සමහර උන්ට ලිමිට් නෑ. සමහර කොල්ලෝ ඉන්නෙම ඒකිට පොවලා අනින්න බලාගෙන. කෙල්ලෝ දන්නෙත් නෑ අවසානෙට මොකද උනේ කියලා. සමහර උන්ටනම් ගානකුත් නෑ. මම එහෙම කෙල්ලොන්ට බිව්වට පස්සේ force කරන උන්ට කේස් ඇදලත් තියෙනවා. අවසානේ මම පොන්නයා වෙනවා කොල්ලෝ අස්සේ කොහෙවත් ඉන්න ගෑනියෙක් නිසා. ඒත් පොවලා ඇරලා කෙල්ල කේස් එක ඇද්දොත් ඒක අනිවා rape කේස් එකක්. උඹලගේ කෙල්ල බොනවනම් කවුරු කවුරු එක්කද බොන්නේ කියලා හොයලා බලපන්. පොවලා කෙල්ලෙක්ට අරින්න හදන පොයන්නෙක් වෙන්නත් එපා. එහෙම නැතුව කෙල්ලෙක් wine එකක් beer එකක් බිව්වට කමක් නෑ. ඒ උනාට generally මම දැකලා තියෙන දේවල් වලින් නොබොන එකී ෂුවර් බොන එකීට වඩා මටනම්. ලංකාවේ ඉන්නේ පඩත්තල බැල්ලිගෙ පුතාලා. සමහරවිට එක drink එකක් නිසා ඒ කෙල්ලගේ ජීවිතේම විනාස වෙන්න පුළුවන්. යාළුවො යාළුවො කියාගෙන කෙල්ල වටේට ඉන්න උන්ගේ ඇත්ත ගතිය එලියට එන්නේ ඒකිට ටිකක් dope උනාම තමයි.
වැඩක් නෑ බං කියලා, office එකේ සෙට්වෙලා වැඩි උනාම so called office buddies ලා ටික මාවත් දාලා මාරුවෙලා (මම අවුලකින් හිටියේ එදා ඒ නිසා පෙව්නා). වැඩ කරන uncle මාව අරන් ගිහින් නිදි කරවලා තියෙන්නේ. මම අංකල්ටත් බැනලා හෙන කේස් එකක් ගිහින් ඒත් ඒ මනුස්සයා මාව ගිහින් නිදි කරවලා. ආයේ ජීවිතේට ගියේ නෑ උන් එක්ක බොන්න. මගේ සෙට් එක එක්ක බොනවා උන් මැරුවත් මාව තනි කරන්නේ නෑ උන්ගේ ගෙදරක හරි ගෙනියනවා.ඔය ටික දැන් කොල්ලෙක්ට උනත් වෙන්න පුලුවන්, ලිමිට් කරගන්න අමාරු නම් එක එක හාල්පාරුවොත් එක්ක බොන්න යන්න එපා. විශේෂයෙන් 25 පැන්නට පස්සෙ කොලු ෆිට් එකක් කියල එකක් නෑ. කොලු කාලෙ වගේ වැටිච්ච එකෙක්ව ගොඩ දාන්න දඟලන උන් අඩුයි.
ඒ කතාව සම්පුර්ණ ඇත්ත.