මේ ගානට බොන කෙල්ලෙක් නම් හා

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    අපේ උන් හෑලි ලියනවා අඩු කුලේ උන් එක්ක බොන්න එපා වීඩියෝ කරන්න එපා කිය කිය.

    ඒකිම නේද ඒකිගෙ ටිප්ටොප් එකේ ඕක දාලා තියෙන්නේ :P
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මොන ෆුකක්ද ඕයි මේකිගෙ. අමු කැවිලද
    ෆුක බන් ෆුක, අක්කරා 5හේ අස්පයා ෆුක !
    ලොකුයි ගදයි කෙතයි බන්.
    ෆුක බන් ෆුක....
    ෆුක....

    image raider app
    ------ Post added on Oct 19, 2022 at 1:22 AM
     
    • Haha
    Reactions: olu bakka

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ උන් හෑලි ලියනවා අඩු කුලේ උන් එක්ක බොන්න එපා වීඩියෝ කරන්න එපා කිය කිය.

    ඒකිම නේද ඒකිගෙ ටිප්ටොප් එකේ ඕක දාලා තියෙන්නේ :P
    ekima video karanna kiyala wage penne.
     
    • Like
    Reactions: HKavinda

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    ලෝකේ ගොඩක් ඉස්සරහට ගිහින් තියෙන්නෙ එත්, අපේ එවුන් තාම කෙල්ලෙක් බීලා dance කරන එකක් අල්ලගෙන මැරෙන්න හදනවා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕවා සාමාන්‍යයි දැන්. මගේ යාළුවො ඉන්නවා කොල්ලො එක්ක නිවාඩු දවසට එහෙම සෙට් වෙලා නැගිටින්න පන නැති වෙන්න බොන. මම කියන්නෑ ඒක හොදයි කියලා. ඒත් ඕවා නවත්තන්න බෑ.. අපි නම් කොන් වෙලා ඉන්නෙ ඕවට නෑ කියලා. හැබැයි බීලා බීලා සිහිය නැතුව ඉන්නකොට ගෙදරින් හොයද්දි ඕනෙ තරම් ශේප් කරලා තියෙනවා අපේ ගෙදර ඉන්නෙ කියලා. අපේ අම්මගෙනුත් බැනුම් අහගෙන. ඒ උනාට මතක නෑ ඕවා වෙරි බැස්සම :angry:

    පව්කාර වැඩ කරන්න ඵපා ඕවා වල රිටර්න් ඵක තමන්ටම ඵයි කවදහරි තමන්ගෙම දරුවෙක්ගෙ හරහා හරි...පුදුම යාළුවෝ තමා මුං නම්..ඵකෙක් හරි හදාගන්න උත්සහ කරන්නෙ නෑ උන්ගෙ වැරදි වැඩ වලට යටිං උඩ ගෙඩි දෙනවා උන්ගෙ ගෙවල් වල උන්ටත් පච හල හල...
     
    මට ඒගොල්ලො හදන්න බෑ. උඩගෙඩි දෙන්න ගියේ නෑ. උදව්වක් ඉල්ලුවම උදව් කරා විතරයි. ඒත් වැඩේ වැරදියි කියලා දන්නවා.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93

    මගෙත් යාළුවො ඉන්නවා ඕනේ තරම් කෙල්ලෝ බොන උන්. හැබැයි පොඩි පොඩි කේස් තියෙනවා. සමහර උන්ට ලිමිට් නෑ. සමහර කොල්ලෝ ඉන්නෙම ඒකිට පොවලා අනින්න බලාගෙන. කෙල්ලෝ දන්නෙත් නෑ අවසානෙට මොකද උනේ කියලා. සමහර උන්ටනම් ගානකුත් නෑ. මම එහෙම කෙල්ලොන්ට බිව්වට පස්සේ force කරන උන්ට කේස් ඇදලත් තියෙනවා. අවසානේ මම පොන්නයා වෙනවා කොල්ලෝ අස්සේ කොහෙවත් ඉන්න ගෑනියෙක් නිසා. ඒත් පොවලා ඇරලා කෙල්ල කේස් එක ඇද්දොත් ඒක අනිවා rape කේස් එකක්. උඹලගේ කෙල්ල බොනවනම් කවුරු කවුරු එක්කද බොන්නේ කියලා හොයලා බලපන්. පොවලා කෙල්ලෙක්ට අරින්න හදන පොයන්නෙක් වෙන්නත් එපා. එහෙම නැතුව කෙල්ලෙක් wine එකක් beer එකක් බිව්වට කමක් නෑ. ඒ උනාට generally මම දැකලා තියෙන දේවල් වලින් නොබොන එකී ෂුවර් බොන එකීට වඩා මටනම්. ලංකාවේ ඉන්නේ පඩත්තල බැල්ලිගෙ පුතාලා. සමහරවිට එක drink එකක් නිසා ඒ කෙල්ලගේ ජීවිතේම විනාස වෙන්න පුළුවන්. යාළුවො යාළුවො කියාගෙන කෙල්ල වටේට ඉන්න උන්ගේ ඇත්ත ගතිය එලියට එන්නේ ඒකිට ටිකක් dope උනාම තමයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඔය ටික දැන් කොල්ලෙක්ට උනත් වෙන්න පුලුවන්, ලිමිට් කරගන්න අමාරු නම් එක එක හාල්පාරුවොත් එක්ක බොන්න යන්න එපා. විශේෂයෙන් 25 පැන්නට පස්සෙ කොලු ෆිට් එකක් කියල එකක් නෑ. කොලු කාලෙ වගේ වැටිච්ච එකෙක්ව ගොඩ දාන්න දඟලන උන් අඩුයි.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඔය ටික දැන් කොල්ලෙක්ට උනත් වෙන්න පුලුවන්, ලිමිට් කරගන්න අමාරු නම් එක එක හාල්පාරුවොත් එක්ක බොන්න යන්න එපා. විශේෂයෙන් 25 පැන්නට පස්සෙ කොලු ෆිට් එකක් කියල එකක් නෑ. කොලු කාලෙ වගේ වැටිච්ච එකෙක්ව ගොඩ දාන්න දඟලන උන් අඩුයි.
    වැඩක් නෑ බං කියලා, office එකේ සෙට්වෙලා වැඩි උනාම so called office buddies ලා ටික මාවත් දාලා මාරුවෙලා (මම අවුලකින් හිටියේ එදා ඒ නිසා පෙව්නා). වැඩ කරන uncle මාව අරන් ගිහින් නිදි කරවලා තියෙන්නේ. මම අංකල්ටත් බැනලා හෙන කේස් එකක් ගිහින් ඒත් ඒ මනුස්සයා මාව ගිහින් නිදි කරවලා. ආයේ ජීවිතේට ගියේ නෑ උන් එක්ක බොන්න. මගේ සෙට් එක එක්ක බොනවා උන් මැරුවත් මාව තනි කරන්නේ නෑ උන්ගේ ගෙදරක හරි ගෙනියනවා.
     
    • Like
    Reactions: Avishka Indula

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    A girl who has no policies, strict rules and discipline for herself, and seeks attention (Definately they are drinking to get guys' attention), She is not my type.

    I know by experience. those girls are toxic. be aware of them.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Personal choice තමයි. මට නම් සෙට් නෑ මාත් නෝමලි බොන්නෑ (2)

    මගෙත් යාළුවො ඉන්නවා ඕනේ තරම් කෙල්ලෝ බොන උන්. හැබැයි පොඩි පොඩි කේස් තියෙනවා. සමහර උන්ට ලිමිට් නෑ. සමහර කොල්ලෝ ඉන්නෙම ඒකිට පොවලා අනින්න බලාගෙන. කෙල්ලෝ දන්නෙත් නෑ අවසානෙට මොකද උනේ කියලා. සමහර උන්ටනම් ගානකුත් නෑ. මම එහෙම කෙල්ලොන්ට බිව්වට පස්සේ force කරන උන්ට කේස් ඇදලත් තියෙනවා. අවසානේ මම පොන්නයා වෙනවා කොල්ලෝ අස්සේ කොහෙවත් ඉන්න ගෑනියෙක් නිසා. ඒත් පොවලා ඇරලා කෙල්ල කේස් එක ඇද්දොත් ඒක අනිවා rape කේස් එකක්. උඹලගේ කෙල්ල බොනවනම් කවුරු කවුරු එක්කද බොන්නේ කියලා හොයලා බලපන්. පොවලා කෙල්ලෙක්ට අරින්න හදන පොයන්නෙක් වෙන්නත් එපා. එහෙම නැතුව කෙල්ලෙක් wine එකක් beer එකක් බිව්වට කමක් නෑ. ඒ උනාට generally මම දැකලා තියෙන දේවල් වලින් නොබොන එකී ෂුවර් බොන එකීට වඩා මටනම්. ලංකාවේ ඉන්නේ පඩත්තල බැල්ලිගෙ පුතාලා. සමහරවිට එක drink එකක් නිසා ඒ කෙල්ලගේ ජීවිතේම විනාස වෙන්න පුළුවන්. යාළුවො යාළුවො කියාගෙන කෙල්ල වටේට ඉන්න උන්ගේ ඇත්ත ගතිය එලියට එන්නේ ඒකිට ටිකක් dope උනාම තමයි.
    ඒ කතාව සම්පුර්ණ ඇත්ත.
    ------ Post added on Oct 20, 2022 at 8:38 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya