Questions මේ ගානට වටිනවද ?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මේක මේ ගානට වටිනවද බං? @hodakolla ගෙන් ලීස් එකක් දාලා ගන්න බැලුවෙ ☺️
    Screenshot_20210830-124444.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මෙච්චර නන් නැතුව ඇති. මේ වර්ගෙ මොකද්ද?

    හොද කිරි එලදෙනක 2.5ක් වගෙ වෙනව, ඊටත් වැඩි ඇති.
    මේක හොදම breed එකක් වගෙ
    Description
    Kiri gawayan wikinimata etha. (Thorati) 💅
     
    • Like
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේක මේ ගානට වටිනවද බං? @hodakolla ගෙන් ලීස් එකක් දාලා ගන්න බැලුවෙ ☺️View attachment 141662
    ලංකාවේ 69 ලක්ෂයක් ඉදිද්දී මේක‍ට ඇයි මෙච්චර දෙන්නේ .... අර එරෝසනයව ගෙනිහින් ගහක බැදගනින්කෝ ...