Questions මේ ගානට වටිනවද ?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මේක මේ ගානට වටිනවද බං? @hodakolla ගෙන් ලීස් එකක් දාලා ගන්න බැලුවෙ ☺️View attachment 141662

    උඹල වගේ මී හරක්ට තේ‍රෙනවද බං මේ වගේ ගොන් හරකෙක්ගෙ අගේ!
    කොච්චර හම්බ කරන්න පුළුවන්. අහකදාන එක දෙයක් කියහන් සල්ලි කරගන්න බැරි!
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    බ්‍රෑන්ඩ් එක ටොයෝටද?
    කියා, හුන්ඩායි වගේ බ්‍රෑන්ඩ් එකකින් අඩුවට ගන්න පුලුවන් වෙයි....
    වොක්ස්වැගන් මචං, තියෙන කැබින් එකට අනික්වා සෙට් වෙන්නේ නෑ, rpm අවුල් යනවා 😶
    උඹල වගේ මී හරක්ට තේ‍රෙනවද බං මේ වගේ ගොන් හරකෙක්ගෙ අගේ!
    කොච්චර හම්බ කරන්න පුළුවන්. අහකදාන එක දෙයක් කියහන් සල්ලි කරගන්න බැරි!
    ම්ම්... උගෙ මොළේ 😏
    ගානෙ හැටියට ෆුල් ඔප්ෂන් හරකෙක් වෙන්ඩ ඕනි..
    Dual Breast/Ai Selfdriving tiyenawa habai sensitive madi wage 🙂

    Milage kohomada dnne na neh 🤔
    0Km Unregistered 🙂 brand new ලාඩම්
    ------ Post added on Aug 30, 2021 at 9:29 PM
     
    • Haha
    Reactions: PHBhagya and kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sirwata???
    ඔව් බන්. රට නම්බර් එකෙන් එකක් ගෙන්න පුලුවන්. ලංකාවේ පුරවැසියෙක් වෙන්න බෑ. මාස තුනට 2000ක් ද කොහෙද ගෙවන්න ඔන. 😅 පැදලා ඉවර වෙලා ආයෙම යැවුවත් පාඩු නෑ
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන්. රට නම්බර් එකෙන් එකක් ගෙන්න පුලුවන්. ලංකාවේ පුරවැසියෙක් වෙන්න බෑ. මාස තුනට 2000ක් ද කොහෙද ගෙවන්න ඔන. 😅 පැදලා ඉවර වෙලා ආයෙම යැවුවත් පාඩු නෑ

    habai bn ema krnamm labai wage me yana wdyata
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    eth padu nane bn laksha kyk labada :lol::lol::lol:
    ලංකාවට නෑවේ ගේන ගානයි. ඔය මාස තුනෙන් තුනට ගෙවන පොඩි ටැක්ස් එකයි විතරයි බන්. හැබැයි ආයෙම ලංකාවෙන් වාහනෙ යවන්න ඔන.
     
    • Haha
    Reactions: hodakolla