මේ ගානට වාහන දෙන්නෙ කොහොම ද? 😲😵🙄

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    uba danna deyak thiyeanwa nam kiyala peththakata weyan ban.. guu godawalata oluwa daa ganne nathiwa.. aruta ganna ona kiyala merenna yanwa nam uba mokatada okata medihath wenne? uba tamai passe waradi karaya wenne mokak hari point ekak miss welaa thibboth..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    හුම්ම්ම් උබ හරි....
    ඌ ඇහුවා මට වෙන එකෙක් වගේ කෝල් කරලා අහන්න කියලා.
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    maath ahala tiyanawa oya wage seen akke wahane denewa but book aka denna na. aki aurudu 5k yanakam vikunna ba kiyanna. un book aka wenama ukas karanawa wage seen akke yanna
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mcn condem wechcha wahana dn ohma hadala wikunanwa bn podddak paressmen bn
    නෑ මචං මෙහෙම සින් එක්ක වෙන්නේ. යට කමෙන්ට් එක දාල තියන එක හරි
    maath ahala tiyanawa oya wage seen akke wahane denewa but book aka denna na. aki aurudu 5k yanakam vikunna ba kiyanna. un book aka wenama ukas karanawa wage seen akke yanna
    උබ හරි මචං ඕක තමා වෙන්නේ
    matanam hitenne eetath wada case ekak wenna oni me ganan walata denna
    legal scene tiyanawada danne naha
    උගස් සින් එකක් වෙන්නේ මචං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    නෑ මචං මෙහෙම සින් එක්ක වෙන්නේ. යට කමෙන්ට් එක දාල තියන එක හරි

    උබ හරි මචං ඕක තමා වෙන්නේ

    උගස් සින් එකක් වෙන්නේ මචං
    ah ara auto direct wage scene ekak da?
    https://autodirect.lk/

    unge maseta ganat gewanna puluwan, awurudu 5ta passe apita wahana thawa ganak gewal ganna puluwan nattam wena ekakata update karanna puluwan
     
    • Like
    Reactions: lasankandy

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    නෑ මචං මෙහෙම සින් එක්ක වෙන්නේ. යට කමෙන්ට් එක දාල තියන එක හරි

    උබ හරි මචං ඕක තමා වෙන්නේ

    උගස් සින් එකක් වෙන්නේ මචං
    Terune ne mcn
    Etakota ugase gana gewannet apida
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ah ara auto direct wage scene ekak da?
    https://autodirect.lk/

    unge maseta ganat gewanna puluwan, awurudu 5ta passe apita wahana thawa ganak gewal ganna puluwan nattam wena ekakata update karanna puluwan

    වහනේ වටිනාකමෙන් 60%ක් අපි දෙන්න ඕන ඊට පස්සේ මුන් කියනවා වාහනේ අවුරුදු 5කට විකුනනන් බෑ කියලා.
    ඒ 5 ඇතුලත මොන තරම් වෙයිද ? හොර මගුලක් වගේ බන්

    Terune ne mcn
    Etakota ugase gana gewannet apida

    නෑ බන් උන්ගේ නමට තියෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වහනේ වටිනාකමෙන් 60%ක් අපි දෙන්න ඕන ඊට පස්සේ මුන් කියනවා වාහනේ අවුරුදු 5කට විකුනනන් බෑ කියලා.
    ඒ 5 ඇතුලත මොන තරම් වෙයිද ? හොර මගුලක් වගේ බන්

    නෑ බන් උන්ගේ නමට තියෙන්නේ

    අපි මාසෙට ගානක් ගෙවන්නේ නැතිනං අරු පොත උගස් තියල ගත්ත ගානයි පොළියයි ගෙවන්නේ කව්ද ? සෙලර්ට අව්ලක් නෑ 60% අපි දුන්නා ඉතුරු 40% උගසෙන් ගත්තා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපි මාසෙට ගානක් ගෙවන්නේ නැතිනං අරු පොත උගස් තියල ගත්ත ගානයි පොළියයි ගෙවන්නේ කව්ද ? සෙලර්ට අව්ලක් නෑ 60% අපි දුන්නා ඉතුරු 40% උගසෙන් ගත්තා
    ඔව් හොර මගුලක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය කුඩු ඇදපු වාහන. ගොඩක් කල් යූස් කරන්නෙ නෑ අවුල් යන නිසා.

    නෑ බන් අපිට ඕන එක උන් අරන් දෙන්නෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නෑ බන් මේ

    ඕක තමා අපි මුල ඉදන් කිව්වේ , වාහන කාරයෝ සේල් කාරයෝ ඉස්සර වාහන හිඟයක් තියනවා කියල පෙන්නන විකුණන විකුණන වාහන උන් ගත්තා කියන ගානකට, තව මාසෙන් ලීසිං කල් පිරෙනවා ගොඩක් වාහන වලට , දැනටමත් මිනිස්සු ලීසින්ග් එකෙන් උස්සල නඩු වැටෙන්න කලින් පුළුවන් ගානකට දීගන්න දඟලනවා, කෑම බීම වලට සල්ලි නැතුව ගෙවල් වල වාහන තියාගෙන මොනවා කරන්නද ? තව මාස දෙක තුනකින් බලපන් ඉල්ලන ගානකට වාහන ගන්න පුළුවන්