මේ ගානට වාහන දෙන්නෙ කොහොම ද? 😲😵🙄

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක තමා අපි මුල ඉදන් කිව්වේ , වාහන කාරයෝ සේල් කාරයෝ ඉස්සර වාහන හිඟයක් තියනවා කියල පෙන්නන විකුණන විකුණන වාහන උන් ගත්තා කියන ගානකට, තව මාසෙන් ලීසිං කල් පිරෙනවා ගොඩක් වාහන වලට , දැනටමත් මිනිස්සු ලීසින්ග් එකෙන් උස්සල නඩු වැටෙන්න කලින් පුළුවන් ගානකට දීගන්න දඟලනවා, කෑම බීම වලට සල්ලි නැතුව ගෙවල් වල වාහන තියාගෙන මොනවා කරන්නද ? තව මාස දෙක තුනකින් බලපන් ඉල්ලන ගානකට වාහන ගන්න පුළුවන්

    ඕක වෙන සින් එකක් බන් කෝල් කරපංකෝ ඔය නම්බර් එකට
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ශුවර් නෑ වගේ.
    අනික මෙච්චර ඉක්මනට අඩුවෙන්න විධිහක් නැ. තාම ගෙන්නන සීන් එකකුත් නැනේ.
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Nirmal Rajapaksha kiyanne prasidda dial ekakne bang.. film ehema direct karana kenek.. sarath fonsekage secretary kenek.. genuine dial ekak machan danna tharamin.. katha karala balapan..