මාත් ඔහොම තමා හඳං ආවෙ. අන්තිම ටික පටලගත්තLog(x^2+1)-log(x^2)=1
Log((x^2+1)/x^2))=1
(X^2+1)/(x^2)=10
X^2+1=10x^2
9x^2=1
X^2=1/9
X=+-1/3
L.H.S = log (x^2) + 1 - log (x^2)
සොරි මචන් (x^2+1) වරහන දාන්ඩ අමතක වුණාL.H.S = log (x^2) + 1 - log (x^2)
= 1
= log 10
= R.H.S
අතින් ලියන්න කම්මැලි බන්.සොරි මචන් (x^2+1) වරහන දාන්ඩ අමතක වුණා
දැං හැදුව
මෙහෙම දෙපැත්තෙම ලොග් අයින් කරල ලිව්වොත් වැරදියි නේද
එහෙම log අයින් කරනවා නම්
බෙදීමක් විදියට තනි පදේකට හරෝ ගන්නවඑහෙම log අයින් කරනවා නම්
(((x^2)+1)/(x^2))=10
ow ethankota 1=10 wenawane
මූ තමයි උඹගෙ වැඩේට හරියන මිනිහ.
සමාන ලකුණෙන් දෙපැත්තම තනි log එකක තියෙන්න ඕනේ.බෙදීමක් විදියට තනි පදේකට හරෝ ගන්නව![]()